ඒකම තමයි පරයො මම ඒක දැම්මේ.. තොපි ඇති ලස්සනකුත් නැහැ.. ඇති වැඩකුත් නැහැ.. එලොවටත් නැහැ.. මෙලොවටත් නැහැ.. කිසිම ප්‍රතිපත්තියකුත් නැහැ.. ඉතින් කෙල්ලො කැමති වෙයිද තොපිට?![]()

ඒකම තමයි පරයො මම ඒක දැම්මේ.. තොපි ඇති ලස්සනකුත් නැහැ.. ඇති වැඩකුත් නැහැ.. එලොවටත් නැහැ.. මෙලොවටත් නැහැ.. කිසිම ප්‍රතිපත්තියකුත් නැහැ.. ඉතින් කෙල්ලො කැමති වෙයිද තොපිට?![]()

Gewal hadanna nam hena viyadam thamai.me dawasa wala nam tile karala brick walin geyak hadanawanam ithin warga adi ekakata 5500k wage yanawa
2015 ණය නොවී ගෙයක් හැදුව තනි තට්ටුවෙ...දැන් තට්ටු දෙකක් හැදුවනන් හොදයි කියල හිතෙනව...යකෝ මේ බාස්ල කියන ගනන් ඇහුවම බය හිතෙනවනෙ තට්ටු දෙකේ ගෙවල් ගහන්න....අච්චර යයි මෙච්චර යයි කියනව උන්
Gewal hadanna nam hena viyadam thamai.me dawasa wala nam tile karala brick walin geyak hadanawanam ithin warga adi ekakata 5500k wage yanawa
ubala matada stri dushakaya ,lama apachara karanawa ema kiwehita riduna fens
![]()

චැට් කරන්ඩ එහෙම එක්කෙනෙක් හම්බෙන්නෙ කොහොමද අහන්නෙෆොටෝ දැකලද යාලුවෙක්ගෙ ලිස්ට් එකක ඉද්දි

පුත.. අනුන් ගැන නො සොයන්න..
තමන් ගැන සහ තමන්ගේ එෆ්බී යාලුවො ගැන පමණක් ම සොයන්න...![]()
අනුන් ගැන හොයන්නෙ නැතුව කෙල්ලො හොයන්නෙ කොහොමද 

Ou. Ehema scene ekak thamai. Eki ithin katha karannepei.
Eki mage yaluwekuge nangige yaluwek. Mama yaluwata kiuwa number eka deepan kiyala. Muu ekita kiyala, mage yaluwek oya gena ehuwa kiyala. Meki muuwa Fb block karala, whatsapp block karala. Call, msg mokakatawath reply ne. Mama kiuwa onna oka atherala dapan kiyala
කෝචිචිත් ස්ට්‍රයික් ඉවරලු.. නරකද හා හා පුරා කියල අලුතින් වැඩ ආරම්භ කරපු කෝච්චියකට බෙල්ල තිබ්බොත්..![]()
අනුන් ගැන හොයන්නෙ නැතුව කෙල්ලො හොයන්නෙ කොහොමද

මම කිව්වේ අනුන්ගේ ලව්ස්ටෝරි ගැන.. (මගේ) නොසොයන්න.

කෙළින් අහපන්.. යාලුවො ගාව ගන්න එපා....
දැන් උඹට අහන්න මාතෘකාවක් තියෙනවානෙ..
ඇයි අහපන් ඒකිගෙන් යාලුවව බ්ලොක් කරේ.. අකමැතිනන් කෙළින්ම කිව්වනන් හරි නේද කියල අහපන්..

මම කිව්වේ අනුන්ගේ ලව්ස්ටෝරි ගැන.. (මගේ) නොසොයන්න.
තමන්ට ආවේනික ස්ටෝරියක් පටන් ගන්න..
ඔබට ජය...![]()