~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    මොකෝ බන් දුකෙන් ඔව් කිව්වෙ..ජොබ් සැටිස්ෆැක්ශන් එකක් නැද්ද පඩි මදිද මොකද්ද හේතුව :nerd:

    Ne ne. Thama qs job ekakata set une ne. Thama study karanawa. Thawa 2years thiyenawa course eka iwara wenna.

    Mokakda denaganna oni?
     
    • Like
    Reactions: cedric1986

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    Ou mama iita passe wena ekakata try kala. Ekita kollo epa welalu. Mona hu..... Kiyala mama ekath atheriya.

    කොල්ලො එපා වෙලා කියන්නේ කලින් ලව් කරපු එකා මේකිට කොල්ලො සනුහරේම එපා කරවන්න ඇති.. හැබැයි පවු බන්. ඒකිගෙ හිත හරිගස්සල ගන්න තිබ්බ උඹ කැමතිනන්..
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඔව් කියන්නත් බැහැ.. හොරෙන් බල බලා.. පස්සෙන් එද්දි... :P:P:P

    මුගේ මුනෙත් එහෙම ලුක් එකක් තමයි තියෙන්නේ
    ඔය විදියටම හරියන කෝට් එකකුත් තියනවා මූට :rofl::rofl:
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    Ne ne. Thama qs job ekakata set une ne. Thama study karanawa. Thawa 2years thiyenawa course eka iwara wenna.

    Mokakda denaganna oni?


    2015 ණය නොවී ගෙයක් හැදුව තනි තට්ටුවෙ...දැන් තට්ටු දෙකක් හැදුවනන් හොදයි කියල හිතෙනව...යකෝ මේ බාස්ල කියන ගනන් ඇහුවම බය හිතෙනවනෙ තට්ටු දෙකේ ගෙවල් ගහන්න....අච්චර යයි මෙච්චර යයි කියනව උන්