~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    මූන පෙන්නන්ඩ බය නැති එකනෙ බන් ලොකුම දේ...අනික් උන් වගේ එකක් කියල වෙන එකක් කරොත් නෙ බය වෙන්ඩ ඕනෙ...විසද ගන්ඩ ප්‍රශ්නයක් ඇති වෙලා නෑ..ඉස්ටුව රික් එකක් එව්ව මම ඒක ඇක්සෙප්ට් කොරන්න බෑ කිව්ව ෆේක් හින්ද එච්චරයි උබ මේ නැති දේවල් ඇති කරන්ඩ හදන්නෙ...

    Yeka thamai. Ape hengihora weda ne. So muna pennanna bayath ne.
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    mama umbata clues nodunnanam hoyayi maawa...
    mama katawath karadara karala wistara hewwe nea...

    shaminda umba ehema kalinma dannawane mama

    මාත් ඉතිං කරදර කරේ නෑ :no::baffled:

    හොයාගන්ඩ බැරි කමක් නෑ, දන්න දැනුමේ හැටියටයි නමයි තියෙනවන් :baffled:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    den nada idin
    නාඩා :frown::frown:හාහ්

    මන් මොකටද අඩන්නේ ..මට පාඩු උනයි :P:P:Pමෙතන ඉන්නේ නිකන් මිනිස්සු ..යාලුවෙක් වෙන තත්වෙට ආවාමයි ඇත්ත මුණ දෙන්නේ .එතනටත් මොකෙක් හරි වෙස් මුණක් දාන් එනවනම් එක උගේ බලුකම .ඒවගේම උට ඕනනම් මගේ වැඩ ගැන දැනගන්න දිගටම වෙසමුණ දාන් මට කරදරයක් වෙන්න වැඩ කරපන් ..එදාට උබලට මගෙන් හැංගෙන්න ඕනනම් අන්තර්ජාලය කියන එක අල්ලනේවත් නැතුව ඉන්න වෙයි :frown::frown:කැමතිනම් සෙල්ලම් දාලා බලපන්
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    මූන පෙන්නන්ඩ බය නැති එකනෙ බන් ලොකුම දේ...අනික් උන් වගේ එකක් කියල වෙන එකක් කරොත් නෙ බය වෙන්ඩ ඕනෙ...විසද ගන්ඩ ප්‍රශ්නයක් ඇති වෙලා නෑ..ඉස්ටුව රික් එකක් එව්ව මම ඒක ඇක්සෙප්ට් කොරන්න බෑ කිව්ව ෆේක් හින්ද එච්චරයි උබ මේ නැති දේවල් ඇති කරන්ඩ හදන්නෙ...

    :oo:
    mama me umbalata podi nondiyak damme :(... umbala expose una kiyala
    mama danne nea mokakda meke unade patan gaththu hati :nerd:...
    anika mama danneth nea oya real da fake da kiyalawa...

    umbala ban hena serious ewunne :dull:

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤

    :oo:
    mama me umbalata podi nondiyak damme :(... umbala expose una kiyala
    mama danne nea mokakda meke unade patan gaththu hati :nerd:...
    anika mama danneth nea oya real da fake da kiyalawa...

    umbala ban hena serious ewunne :dull:

    හොර කුකුලා :lol::lol:..උබේ මුණ පෙන්වන්න එපා සේද්රික් සියා කුරියා ගහයි බයවෙලාම
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    නාඩා :frown::frown:හාහ්

    මන් මොකටද අඩන්නේ ..මට පාඩු උනයි :P:P:Pමෙතන ඉන්නේ නිකන් මිනිස්සු ..යාලුවෙක් වෙන තත්වෙට ආවාමයි ඇත්ත මුණ දෙන්නේ .එතනටත් මොකෙක් හරි වෙස් මුණක් දාන් එනවනම් එක උගේ බලුකම .ඒවගේම උට ඕනනම් මගේ වැඩ ගැන දැනගන්න දිගටම වෙසමුණ දාන් මට කරදරයක් වෙන්න වැඩ කරපන් ..එදාට උබලට මගෙන් හැංගෙන්න ඕනනම් අන්තර්ජාලය කියන එක අල්ලනේවත් නැතුව ඉන්න වෙයි :frown::frown:කැමතිනම් සෙල්ලම් දාලා බලපන්

    මොනා මිනිහො ඔය කියන්නෙ :oo:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1

    :oo:
    mama me umbalata podi nondiyak damme :(... umbala expose una kiyala
    mama danne nea mokakda meke unade patan gaththu hati :nerd:...
    anika mama danneth nea oya real da fake da kiyalawa...

    umbala ban hena serious ewunne :dull:

    මේ පාඩුවෙ ඉන්නවද පැත්තකට වෙලා නැත්තන් ආයෙ මම නරක මිනිහ කියන්ඩ එපා ඔන්න... :frown::P
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    නාඩා :frown::frown:හාහ්

    මන් මොකටද අඩන්නේ ..මට පාඩු උනයි :P:P:Pමෙතන ඉන්නේ නිකන් මිනිස්සු ..යාලුවෙක් වෙන තත්වෙට ආවාමයි ඇත්ත මුණ දෙන්නේ .එතනටත් මොකෙක් හරි වෙස් මුණක් දාන් එනවනම් එක උගේ බලුකම .ඒවගේම උට ඕනනම් මගේ වැඩ ගැන දැනගන්න දිගටම වෙසමුණ දාන් මට කරදරයක් වෙන්න වැඩ කරපන් ..එදාට උබලට මගෙන් හැංගෙන්න ඕනනම් අන්තර්ජාලය කියන එක අල්ලනේවත් නැතුව ඉන්න වෙයි :frown::frown:කැමතිනම් සෙල්ලම් දාලා බලපන්

    InternetFight.gif
     
    • Like
    Reactions: ForgottenSand

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    නාඩා :frown::frown:හාහ්

    මන් මොකටද අඩන්නේ ..මට පාඩු උනයි :P:P:Pමෙතන ඉන්නේ නිකන් මිනිස්සු ..යාලුවෙක් වෙන තත්වෙට ආවාමයි ඇත්ත මුණ දෙන්නේ .එතනටත් මොකෙක් හරි වෙස් මුණක් දාන් එනවනම් එක උගේ බලුකම .ඒවගේම උට ඕනනම් මගේ වැඩ ගැන දැනගන්න දිගටම වෙසමුණ දාන් මට කරදරයක් වෙන්න වැඩ කරපන් ..එදාට උබලට මගෙන් හැංගෙන්න ඕනනම් අන්තර්ජාලය කියන එක අල්ලනේවත් නැතුව ඉන්න වෙයි :frown::frown:කැමතිනම් සෙල්ලම් දාලා බලපන්
    බුදු අම්මෝ :baffled:
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    ඔව් ඩිග්රි එකකුයි hdit එකකුයි කලින් බැජ් වල ප්‍රොජෙක්ට් සෙට් එකකුයි කරලා ඉන්නේ ඒවායින් ජිල් ගහන්න නෙවේනේ :frown:
    :lol::lol::lol:

    okkoma karala gedara hitu...