~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    24862584_1697671490291313_2461547058733730970_n.jpg
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    1080p ekei 480p ekei loku wenasak thiyenawane bn.anike eke photography karapu eka mageth ekka awl.u ahuwa meya video eka hondata karaida kiyalath.kohomath eka paraine video eka balenne.photographer karapu kena wedding ekema schedule awl kara
    පෙන් එකකට දාල ටීවී එකට ගහල බලන්නත් පුළුවන් නේද :oo: සයිස් වැඩි උනාම ප්ලේ වෙන්නේ නැද්ද දන්නේ නෑ හැබැයි.
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    පෙන් එකකට දාල ටීවී එකට ගහල බලන්නත් පුළුවන් නේද :oo: සයිස් වැඩි උනාම ප්ලේ වෙන්නේ නැද්ද දන්නේ නෑ හැබැයි.

    aluthma ewata play wenawa.parana led ewawala nam buffering wenawa wage play wenne
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    ෆොටෝ ගන්නවා :baffled::baffled:
    කෑම දුන්නද? wedding cake ? මේක මාර දිග මගුලක්. honeymoon එකෙන් පටන් අරන් පස්සට යන්නේ මේ මගුල. සංවාද මණ්ඩපයේ වැඩිම වෙලාවක් අදුන මාතෘකාවද කොහෙද
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    කෑම දුන්නද? wedding cake ? මේක මාර දිග මගුලක්. honeymoon එකෙන් පටන් අරන් පස්සට යන්නේ මේ මගුල. සංවාද මණ්ඩපයේ වැඩිම වෙලාවක් අදුන මාතෘකාවද කොහෙද

    හැමෝටම පොදු දෙයක්නේ :lol::lol: