ටැමිල් තේරෙන් නෑනෙ අනේ...
කෙල්ලෙකුයි කොලලෙකුයි ඉන්නවා...කෙල්ලට කෙල්ලගේ ඔෆිස් එකේ බොස් කැමති...බොසා කොල්ලව මරනවා..කොල්ලා මැස්සෙක් වෙලා ඉපදිලා ඇවිත් කෙල්ලගේ උදව්වෙන් බොසාව මරනවා..
ටැමිල් තේරෙන් නෑනෙ අනේ...
එ කියන්නෙ සෙදිරිස් කියන්නෙ කටුස් ගේ ෆෙක් එකක්ද..කටුස් කියන්නෙ සෙදරිස්ගේ ෆෙක් එකක්ද...
නැහැ නැහැ.... කටුස්ස එල ඩෑල් එක..
මම කිව්වේ අර අර.. දේදුනු....![]()

කෙල්ලෙකුයි කොලලෙකුයි ඉන්නවා...කෙල්ලට කෙල්ලගේ ඔෆිස් එකේ බොස් කැමති...බොසා කොල්ලව මරනවා..කොල්ලා මැස්සෙක් වෙලා ඉපදිලා ඇවිත් කෙල්ලගේ උදව්වෙන් බොසාව මරනවා..

මොකක්? මැස්සෙක් වෙලා ඇවිල්ල කිව්ව?![]()
ඔව් නේ..."naan ee"ෆිල්ම් එකෙ නම...හොයාගෙන බලන්න ලස්සනයි..

මම ටැමිල් ෆිල්ම් වලට වැඩි කැමැත්තක් නෑ අප්ප...සාමාන්‍ය මිනිස්සු කරන වැඩ නෙවේනෙ ඒ වල ඉන්න උන් කරන්නෙ..
ඔයා මැස්සට ලව් ද?
හදවත ගැහෙනා ගැහෙනා මොහොතක් පාසා
මතකෙට එන්නේ ඔය ඇස් දෙකමයි සාරා