~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

sunerudx

Well-known member
  • Oct 4, 2012
    6,539
    974
    113
    37
    කටුවයි බඩේ ඇතුලේ
    මෙන්න FB එකෙ කොල්ලේක්ගේ වදන් පෙලක්..මෙහෙම කෙල්ලො ගැන හොයනව්ද?

    කවදා හරි මගේ කෙල්ල මේම ඉන්න ඔනි...
    1f63d.png
    😽
    1f615.png
    :-/

    *සුදු කෙල්ලෙක් වෙන්න ඉනි
    *.මන් කියන දේ අහන්න ඔනි..
    *fb පාස්වර්ඩ් එක මට දෙන්න ඔනි..
    *මගේ නීතී අහන්න ඔනි..
    *එයාට කොල්ලෝ එක්ක චැට් බැ
    1f60f.png
    😏
    *වට්සැප් ආවොත් හේතුව කියන්න ඔනි ඇයි ආවෙ කියලා මොකද මන් ලාස්ට් සීන් බලන නිසා..
    *බොරු බැ මාත් එක්ක..
    *අඩන්න බැ
    *මුලූ ලෝකෙම මම වැරදී කීවාත් එයා මා එක්ක ඉන්න ඔන්..
    *වටේටම අලන්න එක නවත්තන්න ඔනි මා එක්ක ඉද්දි..
    *කවදා හරි දාලා යන්න ඔනි නම් ඇත්ත හේතුව කියලා යන්න පුලුවන් නිකන් මාව මග අරින්නේ නැතුව කෙලිම් කියලා යන්න ඔනි:3
    .
    .
    .
    එම කෙල්ලෝ නැති නිසායි මට මේම...මේ කෙල්ලෙක් හම්බුනොත් කවදාවත් අත අරින්නේ නැ:3

    මට නම් ඔච්චර හොයන්න වෙලවක් නැ..එකි තෙරුම් ගන්න ඔනේ ජිවත් වෙන්න ඔනේ කොහොමද කියල...
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    ඕකුන් තමා කෙල්ලට පිහියෙන් ඇනලා උනුත් කෝච්චියට පැනල මැරෙන්නේ වලි දාගෙන :yes:
     
    sunerudx

    Well-known member
  • Oct 4, 2012
    6,539
    974
    113
    37
    කටුවයි බඩේ ඇතුලේ
    ඒ උඹල නෙ :P අපි හලාගන්නේ නෑ ගානට කනවා :yes: මට ඉතින් ඔය මදුලක් තිබුනත් ඇති ගෙඩි පිටින් කන්නේ නෑ නෙ
    උබ කොනෙන් කොනට නේ කන්නේ..ගෙඩියම කන්න බෑ නේ..ටිකක් කනකොට බඩ පිරේනවා නේ....:lol::lol::lol: