~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

lpwicrama

Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya

    අප්පෝ , කම්පියුටර් තහනම් කරයි, පුස්තකාලෙ සතියකට දවස් 5ක් අනිවාර්‍ය කරයි, :yes: බිත්තර කන්ඩ පුලුවන් වෙන්නෙ විශේශ අවසර තියෙන අයට විතරක් කරයි, :yes:පුඩිං කන්ඩ පුලුවන් පරිපාලනයට විතරක් කරයි :baffled:

    :rofl:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    pencil danna one nane.language settings walata sinhala add karanna


    එතකොට ටයිප් කරන්නෙ

    ඕවෙ කීස් වෙනස් ඇති මට ඕන shift එක ඕන නැති ඒව ටයිප් කරන්ඩ

    අනික මේක ලේසි ctrl+space එකෙන් මාරු කරන්ඩ පුලුවන්
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya

    එතකොට ටයිප් කරන්නෙ

    ඕවෙ කීස් වෙනස් ඇති මට ඕන shift එක ඕන නැති ඒව ටයිප් කරන්ඩ

    අනික මේක ලේසි ctrl+space එකෙන් මාරු කරන්ඩ පුලුවන්
    :baffled: yako echchara katta kanna one nane