ස්පීඩ් නම් එක එක වෙලාවට වෙනස්
මම ගෙවන්නේ නෑ ගෙදර අය ගෙවන්නේ![]()


යකෝ,
වෙනස් කීවෙ , සාමාන්‍යයෙන් කීයක්ඩහ්
ඒ අන්ලිමිටඩ් එකේ ගාන කීයද, ස්පීඩ් එක කොච්චරක් හම්බෙනවද


යකෝ,
වෙනස් කීවෙ , සාමාන්‍යයෙන් කීයක්ඩහ්
ඒ අන්ලිමිටඩ් එකේ ගාන කීයද, ස්පීඩ් එක කොච්චරක් හම්බෙනවද

සාමන්යෙන් 8-9 රෑට නම් 20 පන්නනවා
ගණන් දන්නේ නෑ
මම එද්දී අරගෙන තිබුනේ
නිකන් දෙන අස්සයින්ගේ දත් ගණන් කරන්ඩ ඕනේ නෑනේ![]()


8,9 කීවෙ මෙගා බිට් ද බයිට්ද
internet speed eka maninne bits neda
data transfer rate ekai bytes walin maninne if im not wrong


ඔව්, මන් හිතුවේ බයිට් වෙන්ඩැති කියලා, බිට් 8ක් නම් මෙහේත් නිකන් ගානක්නෙ
හැබැයි ඉතිං අන්ලිමිටඩ්නෙ


මගේනම් හැම සැරේම GB 100ට වඩා ඉතුරු වෙනවා
බාන්ඩ දේකුත් නෑ






mata dipan ithuru tika
banna dewal nethnm wela bapan![]()


බහුතර ඉල්ලීම පරිදි මම මගේ ටැග් පහක් අනික් අයට දුන්නා ඔන්නදැන් ඉතුරු පහයි
![]()


