~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
මගේ නෙමෙයි ටැග් එක..

avatar524468_7.gif
 

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    පුඩිං මාමට සුබ උපන්දිනයක් .

    හෙට එද්දි හෝ අනිද්ද කේක් ඕන අනිවා රත්නගිරියේ චොක්ලට් කේක්:yes:
     
    • Like
    Reactions: hasini9303

    hasini9303

    Well-known member
  • Sep 14, 2017
    1,172
    315
    83
    පුඩිං මාමට සුබ උපන්දිනයක් .

    හෙට එද්දි හෝ අනිද්ද කේක් ඕන අනිවා රත්නගිරියේ චොක්ලට් කේක්:yes:

    උපුල් කේක් දුන්නෙ නෑ නේද


    තම ඩිවෝස් එක හම්බුනේ නෑ නේද මෙයා :eek::eek:

    ඒකනේ මෙයා හරි නරකයි මෙයාල :no: ගෝමරී වැ මගේ උදුරගන්න හදනවා හරි නරකයි කුරිරු මිනිස්සු

    Happy birthday upul bro..!!!

    Thank you all for your lovely wishes :yes::yes::yes::love:


    උපුල් මාමාට සුබම සුබ උපන්දිනක් වේවා. පැතුම් ඉටු වේවා.. ඉක්මණට ඉක්මණට බදින්න ලැබේවා.

    3+:)