~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1

ඔයාලට බයික් හරි යන්නෑ...මහත්තයයි බබාල දෙනයි ඔයයි හතරකට යන්ඩ බෑනෙ ඒකෙ.....නෙහ්

අහ් ගේ හදල ඉතුරු වෙලා අමතක උන වැලිත් ඇවිල්ල ඉන්නෙ..කොහොමද වාස දේස :D
 
ForgottenSand

Well-known member
  • Jun 5, 2017
    1,244
    164
    63

    අහ් ගේ හදල ඉතුරු වෙලා අමතක උන වැලිත් ඇවිල්ල ඉන්නෙ..කොහොමද වාස දේස :D
    :baffled::Dදේශයට කෙලවී ඇති නිසා බොහොම අමාරුවෙන් වාසය කරනවා
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤

    අනේ දුක හිතුන...උබටම දෙන්න පුලුවන් උනොත් මරු..පොඩි එකාගෙ ආසවනෙ..අප්‍රේල් වෙද්දි මගෙන් අහපන් සර් බයික් එක දුන්නද තාම හෑව් ද කියල...

    balamu :( :( ganak hambeddi eka nati wennema mona magulada dan na ban.labana mase wedimak.ekata awidinna salli e gewal walin illanna bane :( aya aiya karayage wedimat hari wage.owata awididdi tiyana eke tyre dekama gewila.service karanna ona ...ubata kenek set unot ara ganata dipan..nikan gedara tiyana eka aparade :(
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    :baffled::Dදේශයට කෙලවී ඇති නිසා බොහොම අමාරුවෙන් වාසය කරනවා

    මොන කෙල වෙලාද බන් බලන බලන තැන තට්ටු දෙකේ තුනේ ගෙවල් ගහනව....පෝශේ ලැම්බොගිනි ජැගුවර් මස්ටෑන් හැම තැනම...දේශය දැන් හරි දියුනුයි.... :yes:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ

    ඔයාලට බයික් හරි යන්නෑ...මහත්තයයි බබාල දෙනයි ඔයයි හතරකට යන්ඩ බෑනෙ ඒකෙ.....නෙහ්

    අහ් ගේ හදල ඉතුරු වෙලා අමතක උන වැලිත් ඇවිල්ල ඉන්නෙ..කොහොමද වාස දේස :D

    6ක්..වැන් එකක් ගන්න ඉන්නෙ:P
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    balamu :( :( ganak hambeddi eka nati wennema mona magulada dan na ban.labana mase wedimak.ekata awidinna salli e gewal walin illanna bane :( aya aiya karayage wedimat hari wage.owata awididdi tiyana eke tyre dekama gewila.service karanna ona ...ubata kenek set unot ara ganata dipan..nikan gedara tiyana eka aparade :(

    අනේ මන්ද බන් ඉදල හිටල ආසවක් ආවම පදිනව ආයෙ පැත්තකට දාල තියනව ආයෙ පදිනව....කව්රුහරි ඉන්නවනන් කියපන් ගන්ඩ...දෙන්නන්
     
    ForgottenSand

    Well-known member
  • Jun 5, 2017
    1,244
    164
    63
    වැලි නෙමෙයි කොල්ලෝ book shop එකකට ගිහින් බලපන්කො විකුණන්න තියෙන දේවල්. සිප්පි කටු, මදටිය ඇට, කුරුළු පිහාටු, එකී මෙකි නොකී හැම බිබික්කමම packet කරලා විකුනනවා. ඉස්සර ඉස්කෝලේ යන කාලේ අපි ඇවිදලා හොයන්න ඕනේ ඒවා. දැන් කිසි කරදරයක් නෑ. කඩේට ගියා, ගත්තා. ඕනේ එකක් විකුනන්න පුළුවන් දැන් කාලේ.:baffled: අපිට තමයි ඕවා කල්පනා වෙන්නේ නැත්තේ.:sorry:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    deke ganaya wage sankiyawak dannawada..anna e gana ;)

    නෙට් ස්පීඩ් ලිමිට් කරන ෆ්‍රී මොනාහරි සොෆ්ට්වෙයාර් එකක් දන්නවද බන්....මම නෙට් බැලන්සර් එක දාන් ඉන්නෙ දැන් ඒක 15 day ට්‍රයල් එකක්...නෙට්ලිමිටර් එකත් හොදයි ඒකටත් ගෙවන්ඩ එපැයි එක 24$ ද කොහෙද home version :dull:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    වැලි නෙමෙයි කොල්ලෝ book shop එකකට ගිහින් බලපන්කො විකුණන්න තියෙන දේවල්. සිප්පි කටු, මදටිය ඇට, කුරුළු පිහාටු, එකී මෙකි නොකී හැම බිබික්කමම packet කරලා විකුනනවා. ඉස්සර ඉස්කෝලේ යන කාලේ අපි ඇවිදලා හොයන්න ඕනේ ඒවා. දැන් කිසි කරදරයක් නෑ. කඩේට ගියා, ගත්තා. ඕනේ එකක් විකුනන්න පුළුවන් දැන් කාලේ.:baffled: අපිට තමයි ඕවා කල්පනා වෙන්නේ නැත්තේ.:sorry:

    ඒක තමයි බන් දැන් පර්චස් 6 යේ 8 කෑලි වලට සීමා වෙලා මිනිස්සු ඔය වගේ දෙයක් ඕන උනාම හතර අතේ දුව දුව හොයනව...තව අව්රුදු 15ක් 20 යද්දි මොනා වෙලා තියෙයිද දන්නෑ...
     
    ForgottenSand

    Well-known member
  • Jun 5, 2017
    1,244
    164
    63

    නෙට් ස්පීඩ් ලිමිට් කරන ෆ්‍රී මොනාහරි සොෆ්ට්වෙයාර් එකක් දන්නවද බන්....මම නෙට් බැලන්සර් එක දාන් ඉන්නෙ දැන් ඒක 15 day ට්‍රයල් එකක්...නෙට්ලිමිටර් එකත් හොදයි ඒකටත් ගෙවන්ඩ එපැයි එක 24$ ද කොහෙද home version :dull:
    Glasswire එකෙන් බැරිද. මම වැඩිය use කරලනම් නෑ.