මෙතන මේ වයසට ගිය සීයලා ආච්චිලා, තව අසරණ වෙච්ච සත්තු එහෙම බලාගන්න මධ්‍යස්ථානයක්
mama mekata aluth. methana mokada wenne
ආච්චිත් එන්න අසරණ වෙලා නං ඉන්නේ
mama mekata aluth. methana mokada wenne
මුල් පිටුව බලල එන්ඩකෝ වද නොදී
ඔහෙ වෙලාව කීයද දන්නවද මේකට වෙලා ඉන්නෙ...


ඔහේට වද දුන්නේ නෑ... ආපු අතක් බලාගෙන යනවලකො... නේද සයෝ නන්ගී..![]()
නරක් වෙයන් පුඩිමාකවුද යකෝ කෑ ගහන්නේ මේකේඑහා පැත්තේ ත්‍රෙඩ් එකට ඇහෙනවා සද්දේ
![]()
අනේ පලයන් යන්ඩ හොර කුක්කා උඹ තමා මෙතන උඩුබුරන්නේපලයන් මිනිහෝ ආපු අතක් බලාගෙන
