~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ

අර සරයි මැස්සයි දෙන්නම මිසින්ග් මොකද දන්නෑ... :rolleyes:

එතකොට උපුල් අයියා නැ.කටුස්සා නැ.ඇරො නැ,කුකු නැ,චුටි නැ.බකමුනා නැ,පාත්තයා නැ...එවා පෙන්නෙ නැ නේ
 

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඔහුට නෙමෙයි කුමරුනි...ඔබ පිලිබද ඇති ආලය වෙනත් බසකිනි මා පැවසුවේ..:love::love:

    ප්‍රීතී ප්‍රීති දේවිය... :yes::yes:
    අහෝ මා භිය වූ තරම්...:rofl:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    වෙන අයෙක් දිහා බැලුමට තරම් මා නෙත් මට අවනත නොවේ කුමරුනි:love::love:

    එවදන් ඇසූ සැණින් මාගේ හෘදය පිනා ගියා දේවිය....:yes::yes:
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    එතකොට උපුල් අයියා නැ.කටුස්සා නැ.ඇරො නැ,කුකු නැ,චුටි නැ.බකමුනා නැ,පාත්තයා නැ...එවා පෙන්නෙ නැ නේ

    reta office wala witarak securityla witarane wada..api itin reta nidiyanawa..security job karana aya aharan hitiyata api mona karannada :P