~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

Ithika mithika

Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    ඉතික මාමේ කොහොමද :yes: අද මොකෝ කරන්නේ, රාජකාරි වැඩ අඩුයි වගේ

    දවස් දෙකකට පස්සෙ අද ආවෙ පුතී....
    ටිකක් අඩුයි වගෙ..
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මුන් මට කෑල්ලක් සෙට් කරන්ඩ හදනවා:angry::baffled:
    :rofl:

    ඉගෙනගන්න ගමන් ඕවත් කරපන්. අපි වගේ පිස්සු නැටීම විතරක් කරන්නෙ නැතුව :lol: