~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    සීරියස් කියන්නේ ..මන් පට්ටම ආදරේ සෙට් එකක් ..ඒ ගෙවල් වලිනුත් එහෙමයි :baffled::baffled:ගියාම අය එන්න හිතෙන් නෑ ..අපේ තාත්තත් එක්ක බැනේ ..බන ඉවර උන ගමන් යන් යන් ගානවා :(
     
    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    සීරියස් කියන්නේ ..මන් පට්ටම ආදරේ සෙට් එකක් ..ඒ ගෙවල් වලිනුත් එහෙමයි :baffled::baffled:ගියාම අය එන්න හිතෙන් නෑ ..අපේ තාත්තත් එක්ක බැනේ ..බන ඉවර උන ගමන් යන් යන් ගානවා :(

    උඹටත් බන නං වරදින් නෑ නේද...??
    හොය හොයා යනවද මංද :confused::love::love: