~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :shocked:රජෝ උයා

    ජීවිතේ කියන්නේ එනජින් එකක්.. නිකමට හිතමුකෝ මේක බයිසිකල් එන්ජිමක් කියලා.. කොහොම හරි මේ බයිසිකලේ දුවන්න පෙට්‍රල් ඕනි.. ඒ වගේ තමයි ජීවිතේටත් ජීවිතේටත් මොකක් හරි ඉන්දනයක් ඕනී… මට දැනෙන හැටියට නම් ජීවීතේ ඉන්ධනය තමයි සල්ලි..

    දැන් ඉතින් කට්ටිය කියාවී ඒක එහෙම නෙවෙයි කියලා.. එහෙමනම් මට කියන්න තියෙන්නේ ජීවිතේ ඉන්ධනය විදිහට වෙන හොඳ ගැලපෙන මොනා හරි කියන්න කියලා… සල්ලි කියන්නේ ජීවිතේ නෙවෙයි වගේ පෙට්‍රල් කියන්නේ එන්ජිම නෙවෙයි..
    හැබැයි පෙට්‍රල් නැතුව එන්ජිමකින් වැඩක් නෑ.. සමහර එන්ජින් ලීටරේට කිලෝමීටර් 80 විතර දුවනවා.. සමහර එන්ජින් නම් කිලෝමීටර් 10 -15 තමා.. ඒක ඉතින් තමන්ට තියන විදිහට තමා..

    වැඩියෙන් පෙට්‍රල් තියෙනම් ඕනි දිහාවක යන්න පුලුවන් එන්ජිම මොකක් උනත්.. එහෙම නැත්තම් ඉතින් පොඩ්ඩක් හන්දියට ගිහින් එන්න පුලුවන් තමන්ට තියෙන විදිහට..

    පෙට්‍රල් නැතුව එන්ජිමක පවතින්න බැරිද..? අපෝ පුලුවන් හැබැයි එන්ජිම් ස්ටාට් වෙන්නේ නෑ.. ඔන්න පලවෙනි වතාවට පෙට්‍රල් නැතිඋනා කියමූ.. පහුවෙනිදා කික් කලොත් ජිකි ජිකි ගාලා ටෝන් එකක් ඇවිත් යන්තමට ස්ටාර්ට් වෙලා නතරවෙයි..
     
    • Like
    Reactions: The_Killer

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    මාර කරදරයක් උනානේ නේද ???
    ඕකුන් ඔය නක්කලේ දාන්නේ..

    ඊයේ හාඩ්වෙයාර් එකෙනුත් සීනි කෙසෙල් ඉල්ලලා... දේවාලෙට පුදන්න
    ඇණ කිලෝවක් දීලා එවලා අයිපී මහත්තයා ආසයිනේ කියල

    11+ :love::love:[/QUOTE]

    :confused:
     
    • Like
    Reactions: sunerudx

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    දඩාවතේ යන බල්ලන්ට ගහනවා :P

    ජීවිතේ කියන්නේ එනජින් එකක්.. නිකමට හිතමුකෝ මේක බයිසිකල් එන්ජිමක් කියලා.. කොහොම හරි මේ බයිසිකලේ දුවන්න පෙට්‍රල් ඕනි.. ඒ වගේ තමයි ජීවිතේටත් ජීවිතේටත් මොකක් හරි ඉන්දනයක් ඕනී… මට දැනෙන හැටියට නම් ජීවීතේ ඉන්ධනය තමයි සල්ලි..

    දැන් ඉතින් කට්ටිය කියාවී ඒක එහෙම නෙවෙයි කියලා.. එහෙමනම් මට කියන්න තියෙන්නේ ජීවිතේ ඉන්ධනය විදිහට වෙන හොඳ ගැලපෙන මොනා හරි කියන්න කියලා… සල්ලි කියන්නේ ජීවිතේ නෙවෙයි වගේ පෙට්‍රල් කියන්නේ එන්ජිම නෙවෙයි..
    හැබැයි පෙට්‍රල් නැතුව එන්ජිමකින් වැඩක් නෑ.. සමහර එන්ජින් ලීටරේට කිලෝමීටර් 80 විතර දුවනවා.. සමහර එන්ජින් නම් කිලෝමීටර් 10 -15 තමා.. ඒක ඉතින් තමන්ට තියන විදිහට තමා..

    වැඩියෙන් පෙට්‍රල් තියෙනම් ඕනි දිහාවක යන්න පුලුවන් එන්ජිම මොකක් උනත්.. එහෙම නැත්තම් ඉතින් පොඩ්ඩක් හන්දියට ගිහින් එන්න පුලුවන් තමන්ට තියෙන විදිහට..

    පෙට්‍රල් නැතුව එන්ජිමක පවතින්න බැරිද..? අපෝ පුලුවන් හැබැයි එන්ජිම් ස්ටාට් වෙන්නේ නෑ.. ඔන්න පලවෙනි වතාවට පෙට්‍රල් නැතිඋනා කියමූ.. පහුවෙනිදා කික් කලොත් ජිකි ජිකි ගාලා ටෝන් එකක් ඇවිත් යන්තමට ස්ටාර්ට් වෙලා නතරවෙයි..

    +16
     
    • Like
    Reactions: LazyLizard

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    Aho_ARAWAP_NET.jpeg
     
    • Like
    Reactions: Arrow11

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අයි පී ඇන වලින් මක් කරනවද :oo: ගෙදර වහලේ ගහනවද දන්නේ නෑ මේ දවස්වල

    ඇනගන්න ඇන්ගැනිල්ලට ඇණ කඩයක් දාන්න ඇණලු. කඩේන් ස්ටෑන්ඩඩ් ඇණ අරන් කලවම් කරලා විකුනන බිස්නස් එක්ක් කරනවලු. ඔව්
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    ඇනගන්න ඇන්ගැනිල්ලට ඇණ කඩයක් දාන්න ඇණලු. කඩේන් ස්ටෑන්ඩඩ් ඇණ අරන් කලවම් කරලා විකුනන බිස්නස් එක්ක් කරනවලු. ඔව්

    :sorry: Oya ithin apita anayak gahannawath dennane
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඇනගන්න ඇන්ගැනිල්ලට ඇණ කඩයක් දාන්න ඇණලු. කඩේන් ස්ටෑන්ඩඩ් ඇණ අරන් කලවම් කරලා විකුනන බිස්නස් එක්ක් කරනවලු. ඔව්
    හපොයි අපිටත් ඇනයක් වෙයිද දන්නේ නෑ :baffled: