~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මහා සයුරෙ රැලි ගොඩට ගලනවා.....හමන සුලං සිසිල දැනෙනවා....:yes:

    දැන් අවුරුදු ගානක් වෙනව..ඒ අපි ඒ ලෙවල් ලියන්න කිට්ටු වෙලා, අවසාන මාස දෙකේ තුනේ වගේ...ඒ ටිකේ ඉස්කෝලෙ ගියේ නැති වුනත්...එක දිගට ක්ලාස් තිබුණ,කට්ටියත් සෑහෙනට හිටිය...මාත් ඒ ටිකේ දිගටම ආවෙ,ක්ලාස් යනවට වඩා ඔයාගෙ ඔය අහිංසක මූන බලාගන්න පොඩ්ඩක් හරි හම්බෙන හින්ද.මුල කාලෙ හුගක් වැහැපු හින්ද වෙන්ඩ ඇති මාස ගානක් යනකන් දිගටම සීතල තිබුන..ඒ සීතලත් එක්ක ඔයා එනකන් බස්ටෑන්ඩ් එක ගාව පැය ගනන් බලන් හිටපු මතක, තාමත් ඉදල හිටල එක පාරටම මතක්වෙන්නෙ හිතේ ගැඹුරුම තැනකින් එන ආදරෙන් පිරිච්ච හැගීමක් එක්ක...
    ඒ අස්සෙ මොකක් හරි දාල යන්ඩ බැරි,ජීවිතෙන් ඈතටම යන්ඩ ගියපු දෙයක් තියෙනව කියලයි තාමත් මට හිතෙන්නෙ....අද පරණ පොත් වගයක් අදිද්දි ඔයා ගැන අපේ ආදරේ ගැන මට අපි හම්බුනු අවසාන දවසෙදි...අවසාන පැයේ දෙකේ,දැනුනු දේවල් පේලි කීපෙකින් ලියල එදා පොතක් අස්සට දාපු කොල කෑල්ලක් දැක්ක....ඔව්ව්..අද වගේම මට මතකයි...එදාවත් මන් ඔයාට කොච්චර ආදරේද කියන්න තිබුණ නන් කොච්චර හොදයිද කියල මට හිතුන..අපේ ඇස් හුගක් ඈතට යන්න ඉස්සෙල්ල එදා ටික වෙලාවක් යාවෙලා තියෙන්න ඇති...ඒ ටික වෙලාව මට ජීව්ත කාලෙටම අමතක කරන්න බෑ සුදු...සෑහෙන කාලයක් ගියා..ඔයා දැන් කොහේ ඉන්නවද කියලවත් මන් හරියට දන්නෑ..ඒත් මගෙ හිතේ ඔයා ගැන තියෙන ආදරේ තාමත් එහෙමයි..අපි ආයෙත් හම්බෙනව නන්,........කොහෙ හිටියත් සතුටින් ඉන්න,.. දෙවි පිහිටයි....
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ

    ඈතින් ඇතට ඈතින් ඈතට.....
    ඈතට ගියා........
    මාලග තියු සිත අරන් ගියා.........
    සුවදවත් මා ලග නොතියා.....
    අමතක කරලන්නම් කියා ගියා.......
     
    • Like
    Reactions: STU26015

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඈතින් ඇතට ඈතින් ඈතට.....
    ඈතට ගියා........
    මාලග තියු සිත අරන් ගියා.........
    සුවදවත් මා ලග නොතියා.....
    අමතක කරලන්නම් කියා ගියා.......

    සීත පිරුණ හිමිදිරියක
    පාට පිරුණු මල් ගොමු වල
    සියුම් සුලඟ ඔබේ සුවඳ
    අරගෙන එනවා
    සසර පුරා හැම භවයෙම
    සෙනෙහෙ පිරුණ මතකය ගෙන
    නුඹත් එක්ක තොඳොල් වෙන්න
    බලන් ඉන්නවා..
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,976
    17,608
    113
    Nowhere
    දැන් අවුරුදු ගානක් වෙනව..ඒ අපි ඒ ලෙවල් ලියන්න කිට්ටු වෙලා, අවසාන මාස දෙකේ තුනේ වගේ...ඒ ටිකේ ඉස්කෝලෙ ගියේ නැති වුනත්...එක දිගට ක්ලාස් තිබුණ,කට්ටියත් සෑහෙනට හිටිය...මාත් ඒ ටිකේ දිගටම ආවෙ,ක්ලාස් යනවට වඩා ඔයාගෙ ඔය අහිංසක මූන බලාගන්න පොඩ්ඩක් හරි හම්බෙන හින්ද.මුල කාලෙ හුගක් වැහැපු හින්ද වෙන්ඩ ඇති මාස ගානක් යනකන් දිගටම සීතල තිබුන..ඒ සීතලත් එක්ක ඔයා එනකන් බස්ටෑන්ඩ් එක ගාව පැය ගනන් බලන් හිටපු මතක, තාමත් ඉදල හිටල එක පාරටම මතක්වෙන්නෙ හිතේ ගැඹුරුම තැනකින් එන ආදරෙන් පිරිච්ච හැගීමක් එක්ක...
    ඒ අස්සෙ මොකක් හරි දාල යන්ඩ බැරි,ජීවිතෙන් ඈතටම යන්ඩ ගියපු දෙයක් තියෙනව කියලයි තාමත් මට හිතෙන්නෙ....අද පරණ පොත් වගයක් අදිද්දි ඔයා ගැන අපේ ආදරේ ගැන මට අපි හම්බුනු අවසාන දවසෙදි...අවසාන පැයේ දෙකේ,දැනුනු දේවල් පේලි කීපෙකින් ලියල එදා පොතක් අස්සට දාපු කොල කෑල්ලක් දැක්ක....ඔව්ව්..අද වගේම මට මතකයි...එදාවත් මන් ඔයාට කොච්චර ආදරේද කියන්න තිබුණ නන් කොච්චර හොදයිද කියල මට හිතුන..අපේ ඇස් හුගක් ඈතට යන්න ඉස්සෙල්ල එදා ටික වෙලාවක් යාවෙලා තියෙන්න ඇති...ඒ ටික වෙලාව මට ජීව්ත කාලෙටම අමතක කරන්න බෑ සුදු...සෑහෙන කාලයක් ගියා..ඔයා දැන් කොහේ ඉන්නවද කියලවත් මන් හරියට දන්නෑ..ඒත් මගෙ හිතේ ඔයා ගැන තියෙන ආදරේ තාමත් එහෙමයි..අපි ආයෙත් හම්බෙනව නන්,........කොහෙ හිටියත් සතුටින් ඉන්න,.. දෙවි පිහිටයි....

    wifewa danuwat karalada tiyenne
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    wifewa danuwat karalada tiyenne

    අපේ රටේ කිසි දින බුද්ධිමතකුට ඉඩ දෙන්නේ නැත. වරක් ලංකා රජය කොන්ක්‍රීට් සිලින්ඩර් කොටන් ගැන උපදෙස් ලබාගැනීමට මෙරටට ගෙන්වූයේ ස්විට්සර්ලන්ත ඉංජිනේරු උපදේශකයින් පිරිසකි. ඔවුනට කුලසිංහ ගැන දැනගන්නට ලැබුණි. අන්තිමට වුණේ ස්විට්සර්ලන්ත විද්වතුන් කොන්ක්‍රීට් සිල්පර ගැන කුලසිංහගෙන් ඉගෙන ගැනීමය. කුලසිංහගේ කොන්ක්‍රීට් තාක්ෂණය ගැන ලක් රජයට ප්‍රශංසා කළ ස්විට්සර්ලන්ත විද්වතුන් ආපසු සිය රට බලා ගියහ.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මේ මොන විකාරයක් කියනවද?

    මචන් උඹට ලෙඩක්
    කොන්ද වේදනාදීම, අසාමාන්‍ය හිරියක්‌ කොන්ද දිගේ ඉහළට හෝ පහළට පැතිර යාම, මාංශ පේෂීන් දුර්වල වීම, මුත්‍රා බොක්‌කේ සහ අන්ත්‍ර ක්‍රියාකාරීත්වය අඩුවීම, තමයි මෙහි මූලික රෝග ලක්‍ෂණ. සාමාන්‍යයෙන් සුසුම්නාව පිහිටා තිබෙන්නේ කොඳු ඇට පෙළ මැදින් එම ඇට පුරුක්‌වල ආරක්‍ෂාව මතයි. සමහර විට මේ තෙරපීම නිසා විනාඩි කිහිපයක්‌ පමණක්‌ පවතින රෝග ලක්‍ෂණ ඇතිවෙනවා. තවත් විටෙක සති කිහිපයක්‌ හෝ මාස කිහිපයක්‌ පවතින රෝග ලක්‍ෂණ ඇතිවනවා. මේ කොයික ආවත් භයානකයි. අවසානයේදී රෝගියා අකර්මන්‍ය වීම තමයි සිදුවන්නේ.
    ඒ පාර හුලං විස්කෝතු නැත්තන් බටර් විස්කෝතු තියෙනවද අහනවා :baffled: මනුස්සයෝ මේකේ කෑම හදන්නේ නෑ ඕනෙනං පුජා වට්ටියක් දෙන්නං ගෙදර ගිහින් කන්න. බේකරිය එහා.. පැත්තේ.... එහා එහා .. අරෙහෙ එහා පැත්තේ .. ඔව් ඔව් එහාට යන්න මෙහෙ නෑ.. නෑ නෑ..

    මුට පිස්සුද මන්දා ඒ පාර අනික් පැත්තට යනව :baffled: හෝ හෝ.. ඒ මනුස්සයෝ ඔය පැත්තේ හාඩ්වෙයාර් එක තියෙන්නේ ඒකෙ කන ජාති නෑ මෙහෙට යනවා..:no:
     
    • Like
    Reactions: STU26015

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,976
    17,608
    113
    Nowhere
    අපේ රටේ කිසි දින බුද්ධිමතකුට ඉඩ දෙන්නේ නැත. වරක් ලංකා රජය කොන්ක්‍රීට් සිලින්ඩර් කොටන් ගැන උපදෙස් ලබාගැනීමට මෙරටට ගෙන්වූයේ ස්විට්සර්ලන්ත ඉංජිනේරු උපදේශකයින් පිරිසකි. ඔවුනට කුලසිංහ ගැන දැනගන්නට ලැබුණි. අන්තිමට වුණේ ස්විට්සර්ලන්ත විද්වතුන් කොන්ක්‍රීට් සිල්පර ගැන කුලසිංහගෙන් ඉගෙන ගැනීමය. කුලසිංහගේ කොන්ක්‍රීට් තාක්ෂණය ගැන ලක් රජයට ප්‍රශංසා කළ ස්විට්සර්ලන්ත විද්වතුන් ආපසු සිය රට බලා ගියහ.

    wrong thread
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    [QUOTE=LazyLizard;22764647]ඒ පාර හුලං විස්කෝතු නැත්තන් බටර් විස්කෝතු තියෙනවද අහනවා :baffled: මනුස්සයෝ මේකේ කෑම හදන්නේ නෑ ඕනෙනං පුජා වට්ටියක් දෙන්නං ගෙදර ගිහින් කන්න. බේකරිය එහා.. පැත්තේ.... එහා එහා .. අරෙහෙ එහා පැත්තේ .. ඔව් ඔව් එහාට යන්න මෙහෙ නෑ.. නෑ නෑ..

    මුට පිස්සුද මන්දා ඒ පාර අනික් පැත්තට යනව :baffled: හෝ හෝ.. ඒ මනුස්සයෝ ඔය පැත්තේ හාඩ්වෙයාර් එක තියෙන්නේ ඒකෙ කන ජාති නෑ මෙහෙට යනවා..:no:
    [/QUOTE]
    මාර කරදරයක් උනානේ නේද ???
    ඕකුන් ඔය නක්කලේ දාන්නේ..

    ඊයේ හාඩ්වෙයාර් එකෙනුත් සීනි කෙසෙල් ඉල්ලලා... දේවාලෙට පුදන්න
    ඇණ කිලෝවක් දීලා එවලා අයිපී මහත්තයා ආසයිනේ කියල
     
    • Like
    Reactions: STU26015

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    අපේ රටේ කිසි දින බුද්ධිමතකුට ඉඩ දෙන්නේ නැත. වරක් ලංකා රජය කොන්ක්‍රීට් සිලින්ඩර් කොටන් ගැන උපදෙස් ලබාගැනීමට මෙරටට ගෙන්වූයේ ස්විට්සර්ලන්ත ඉංජිනේරු උපදේශකයින් පිරිසකි. ඔවුනට කුලසිංහ ගැන දැනගන්නට ලැබුණි. අන්තිමට වුණේ ස්විට්සර්ලන්ත විද්වතුන් කොන්ක්‍රීට් සිල්පර ගැන කුලසිංහගෙන් ඉගෙන ගැනීමය. කුලසිංහගේ කොන්ක්‍රීට් තාක්ෂණය ගැන ලක් රජයට ප්‍රශංසා කළ ස්විට්සර්ලන්ත විද්වතුන් ආපසු සිය රට බලා ගියහ.

    දැනුවත් කලාට ස්තූතියි
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    දැනුවත් කලාට ස්තූතියි

    පිස්සුද මනුස්සයෝ රටේ ඉන්න අනික් උන්ගේ කෙහෙල්මල් වලට ඕන විදිහට ජිවත් වෙන්න? මොන ගොන් හරක් වැඩක් ද ඒක?

    තොට අනික් මිනිස්සුන්ට ඕන විදිහට ජිවත් වෙන්න ගියොත් කවදාවත් උන්ව සනසවන්න බැරි වෙයි. ඇයි මොකද උන් තරහ වෙනවද? ඉතින් පාන් ද බං එහෙම උන් නැති එකම තමයි හොඳ ඉන්නවට වඩා ලොකු ප්‍රශ්න උන් එක්ක ජිවත් වෙනකොට.
     
    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    පිස්සුද මනුස්සයෝ රටේ ඉන්න අනික් උන්ගේ කෙහෙල්මල් වලට ඕන විදිහට ජිවත් වෙන්න? මොන ගොන් හරක් වැඩක් ද ඒක?

    තොට අනික් මිනිස්සුන්ට ඕන විදිහට ජිවත් වෙන්න ගියොත් කවදාවත් උන්ව සනසවන්න බැරි වෙයි. ඇයි මොකද උන් තරහ වෙනවද? ඉතින් පාන් ද බං එහෙම උන් නැති එකම තමයි හොඳ ඉන්නවට වඩා ලොකු ප්‍රශ්න උන් එක්ක ජිවත් වෙනකොට.

    අන්තිමට දුප්පත් මිනිහටත් දුන්නා ගානට. පාන් කෑල්ලක් කාලා වතුර ටිකක් බීල වැඩට ගිය දුප්පත් මිනිහටත් බෙල්ලට තොන්ඩුව දැම්මා.
     
    • Like
    Reactions: STU26015

    STU26015

    Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    අන්තිමට දුප්පත් මිනිහටත් දුන්නා ගානට. පාන් කෑල්ලක් කාලා වතුර ටිකක් බීල වැඩට ගිය දුප්පත් මිනිහටත් බෙල්ලට තොන්ඩුව දැම්මා.

    පිස්සුද මනුස්සයෝ රටේ ඉන්න අනික් උන්ගේ කෙහෙල්මල් වලට ඕන විදිහට ජිවත් වෙන්න? මොන ගොන් හරක් වැඩක් ද ඒක?

    තොට අනික් මිනිස්සුන්ට ඕන විදිහට ජිවත් වෙන්න ගියොත් කවදාවත් උන්ව සනසවන්න බැරි වෙයි. ඇයි මොකද උන් තරහ වෙනවද? ඉතින් පාන් ද බං එහෙම උන් නැති එකම තමයි හොඳ ඉන්නවට වඩා ලොකු ප්‍රශ්න උන් එක්ක ජිවත් වෙනකොට.

    ඒ පාර හුලං විස්කෝතු නැත්තන් බටර් විස්කෝතු තියෙනවද අහනවා :baffled: මනුස්සයෝ මේකේ කෑම හදන්නේ නෑ ඕනෙනං පුජා වට්ටියක් දෙන්නං ගෙදර ගිහින් කන්න. බේකරිය එහා.. පැත්තේ.... එහා එහා .. අරෙහෙ එහා පැත්තේ .. ඔව් ඔව් එහාට යන්න මෙහෙ නෑ.. නෑ නෑ..

    මුට පිස්සුද මන්දා ඒ පාර අනික් පැත්තට යනව :baffled: හෝ හෝ.. ඒ මනුස්සයෝ ඔය පැත්තේ හාඩ්වෙයාර් එක තියෙන්නේ ඒකෙ කන ජාති නෑ මෙහෙට යනවා..:no:

    ඈතින් ඇතට ඈතින් ඈතට.....
    ඈතට ගියා........
    මාලග තියු සිත අරන් ගියා.........
    සුවදවත් මා ලග නොතියා.....
    අමතක කරලන්නම් කියා ගියා.......

    [QUOTE=LazyLizard;22764647]ඒ පාර හුලං විස්කෝතු නැත්තන් බටර් විස්කෝතු තියෙනවද අහනවා :baffled: මනුස්සයෝ මේකේ කෑම හදන්නේ නෑ ඕනෙනං පුජා වට්ටියක් දෙන්නං ගෙදර ගිහින් කන්න. බේකරිය එහා.. පැත්තේ.... එහා එහා .. අරෙහෙ එහා පැත්තේ .. ඔව් ඔව් එහාට යන්න මෙහෙ නෑ.. නෑ නෑ..

    මුට පිස්සුද මන්දා ඒ පාර අනික් පැත්තට යනව :baffled: හෝ හෝ.. ඒ මනුස්සයෝ ඔය පැත්තේ හාඩ්වෙයාර් එක තියෙන්නේ ඒකෙ කන ජාති නෑ මෙහෙට යනවා..:no:
    මාර කරදරයක් උනානේ නේද ???
    ඕකුන් ඔය නක්කලේ දාන්නේ..

    ඊයේ හාඩ්වෙයාර් එකෙනුත් සීනි කෙසෙල් ඉල්ලලා... දේවාලෙට පුදන්න
    ඇණ කිලෝවක් දීලා එවලා අයිපී මහත්තයා ආසයිනේ කියල
    [/QUOTE]

    11+ :love::love:
     
    • Like
    Reactions: Garrus and Sara531

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මාර කරදරයක් උනානේ නේද ???
    ඕකුන් ඔය නක්කලේ දාන්නේ..

    ඊයේ හාඩ්වෙයාර් එකෙනුත් සීනි කෙසෙල් ඉල්ලලා... දේවාලෙට පුදන්න
    ඇණ කිලෝවක් දීලා එවලා අයිපී මහත්තයා ආසයිනේ කියල

    11+ :love::love:[/QUOTE]

    දුරකතන ඇමතුම් මගින් ව්‍යාපාරිකයින් බිය ගන්වා කප්පම් ලබා ගැනීමේ ජාවාරමක් සම්බන්ධයෙන් පොලීසිය පුළුල් පරීක්ෂණ ආරම්භ කර තිබේ.

    පොලිස් මාධ්‍ය ඒකකය සඳහන් කළේ, බන්ධනාගාරගතව සිටින විවිධ ආපරාධ වලට සම්බන්ධ පුද්ගලයින් මෙම කප්පම් කල්ලි මෙහෙයවන බව ය.

    ඔවුන් කොළඹ හා අවට ප්‍රදේශ ගණනාවක ව්‍යාපරිකයින්ට දුරකතන ඇමතුම් ලබා දී කප්පම් ඉල්ලා ඇති අතර එසේ කප්පම් ලබා නොදෙන පුද්ගලයින් මරා දමන බවට තර්ජනය කර ඇති බව ද පොලීසිය සඳහන් කළේ ය.

    පොලීසිය ව්‍යාපාරිකයින්ගෙන් ඉල්ලා සිටින්නේ, එවැනි පුද්ගලයින්ට රැවටී කප්පම් මුදල් ලබා නොදෙන ලෙස ය.
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඉන්දියන් හොනට් බයික් සංගමයක් මගින් දුරකතන ඇමතුම් ලබාදී ව්‍යාපාරිකයින් බිය ගන්වා කප්පම් ලබා ගැනීමේ ජාවාරමක් සම්බන්ධයෙන් පොලීසිය පුළුල් පරීක්ෂණ ආරම්භ කර තිබේ.

    පොලිස් මාධ්‍ය ඒකකය සඳහන් කළේ, බන්ධනාගාරගතව සිටින විවිධ ආපරාධ වලට සම්බන්ධ පුද්ගලයින් මෙම කප්පම් කල්ලි මෙහෙයවන බව ය.

    ඔවුන් කොළඹ හා අවට ප්‍රදේශ ගණනාවක ව්‍යාපරිකයින්ට දුරකතන ඇමතුම් ලබා දී කප්පම් ඉල්ලා ඇති අතර එසේ කප්පම් ලබා නොදෙන පුද්ගලයින් මරා දමන බවට තර්ජනය කර ඇති බව ද පොලීසිය සඳහන් කළේ ය.

    පොලීසිය ව්‍යාපාරිකයින්ගෙන් ඉල්ලා සිටින්නේ, එවැනි පුද්ගලයින්ට රැවටී කප්පම් මුදල් ලබා නොදෙන ලෙස ය.
    :shocked:රජෝ උයා
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මාර කරදරයක් උනානේ නේද ???
    ඕකුන් ඔය නක්කලේ දාන්නේ..

    ඊයේ හාඩ්වෙයාර් එකෙනුත් සීනි කෙසෙල් ඉල්ලලා... දේවාලෙට පුදන්න
    ඇණ කිලෝවක් දීලා එවලා අයිපී මහත්තයා ආසයිනේ කියල

    අයි පී ඇන වලින් මක් කරනවද :oo: ගෙදර වහලේ ගහනවද දන්නේ නෑ මේ දවස්වල