~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ai bn ubamane amoebage salary ekath horen sign karala ganne eka man dakapu dawase idan uba mata bagayak denawane.anna a bage gena kiwwe
    ඒක කමක් නෑ මම තව කීපදෙනෙක්ගේම ඒවා ගන්නවනේ උඹ ඕක තියාගනින්. කුක්කට ඔටුවට එහෙමත් දෙන ගාන නෙවේනෙ පොතට දාන්නේ උන් දන්නේ නෑ
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඒක කමක් නෑ මම තව කීපදෙනෙක්ගේම ඒවා ගන්නවනේ උඹ ඕක තියාගනින්. කුක්කට ඔටුවට එහෙමත් දෙන ගාන නෙවේනෙ පොතට දාන්නේ උන් දන්නේ නෑ

    :Pඅපිට තව හොරෙන් පඩි පොතක් තියෙනව
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    ඒක කමක් නෑ මම තව කීපදෙනෙක්ගේම ඒවා ගන්නවනේ උඹ ඕක තියාගනින්. කුක්කට ඔටුවට එහෙමත් දෙන ගාන නෙවේනෙ පොතට දාන්නේ උන් දන්නේ නෑ

    :D ehenam mage wade hariyanna kiyala uba bharayak weyan:cool:;)
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඒක කමක් නෑ මම තව කීපදෙනෙක්ගේම ඒවා ගන්නවනේ උඹ ඕක තියාගනින්. කුක්කට ඔටුවට එහෙමත් දෙන ගාන නෙවේනෙ පොතට දාන්නේ උන් දන්නේ නෑ

    පල පල ඩො
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    :Pඅපිට තව හොරෙන් පඩි පොතක් තියෙනව
    උඹලට එකයි මට මට කීයක් තියෙනවද :P කොටින්ම පෙරේදා දේවාලේ තණකොළ කපන්න ආපු කොල්ලෙක්ට පඩි ගෙව්වා මම :yes: හැබැයි කවුරුත් තණකොළ කපන්න ආවේ නෑ දේවාලේ තණකොළ ඇත්තෙත් නෑ :D