නෑ නෑ ලොග් වෙලා ත්‍රෙඩ් එකට ආවට පොඩි වැඩකට එළියට ගියා...
මේක දැන් ගරා වැටෙන්න යනව වගේ...
ටිකක් මොඩිෆයි කරන්න ඕන...
මේ පිළිම, මල් ආසන, පෙරේත ගොටු අයින් කරල මිනිස්සුන්ට ඉන්න පුලූවන් විදියට හදන්න ඕන... සත්තු ටිකත් එලවල දාන්න ඕන...
ඔය දේවතාවියන් කියන ඈයොගෙත් සලූපිලි ගලවල සාමාන්‍ය ඇදුම් අන්දවල ගන්න ඕන....
සත්තු කියපුවාම බල්ලොත් එක්ක...
ඔය තියන පැදුරු කඩමාලූ ටික ලෑස්ති කරගං...
බලූ වෑන් එකට එන්න කිව්වා....
![]()





ekata nam ridei