පොඩි ඇඞ්වයිස් එකක් දීපල්ලා... මේකයි ප‍්‍රශ්නේ...
මගේ ෂෝප් එකට කාලෙක ඉඳන් හකුරු ගේන ගෑණියෙක් ඉන්නවා....
ඉස්සර නම් ගෑණිගේ හකුරු හොඳයි... දැන් දැන් නිකංම සීනි වගේ...
මම හිටියත් නැතත් ගෑණි සති 02 කට සැරයක් විතර හකුරු මුලක් තියල යනවා, සල්ලි පස්සේ ගන්න කියලා...
දැන් මට මේක නවත්තගන්න ඕන... පුරුදු කෙනෙක් හින්ද එකවර බෑ කියන්නත් බෑ... උත්තරයක් දීීපල්ලා...
uba hakurak dala wena seen ekakata ne enna hadanne







