~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    නිදහස් දවසේ නිදහසේ නාගත්තා :yes: නිදහසේ කෑවා :yes: පාරේ සද්ද බද්දත් අඩුයි :yes: හරි නිදහස් :love: ඔයාලටත් මේ නිදහස දැනෙනවද යාලුවනේ :)
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    නිදහස් දවසේ නිදහසේ නාගත්තා :yes: නිදහසේ කෑවා :yes: පාරේ සද්ද බද්දත් අඩුයි :yes: හරි නිදහස් :love: ඔයාලටත් මේ නිදහස දැනෙනවද යාලුවනේ :)

    :yes::rolleyes:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    නිදහස් දවසේ නිදහසේ නාගත්තා :yes: නිදහසේ කෑවා :yes: පාරේ සද්ද බද්දත් අඩුයි :yes: හරි නිදහස් :love: ඔයාලටත් මේ නිදහස දැනෙනවද යාලුවනේ :)

    වෙනද නාන්නෙ නිදහසේ නෙමේද:oo:ආහ් අමතක වුනානෙ. උබ නාන්නෙ අවුරුද්දට වතාවයිනෙ:baffled: