නෑ ඒවා වෙනම කරගන්නවා![]()
ඔලුවට දාපු තෙල් නෑවම හේදිලා යනවනේ ඉතින් නාල ඔලුව වෙලුනාම ආය තෙල් ටිකක් දාගන්නවා ඔකේ මොකද්ද තියෙන අවුලමොනාද අනේ මේ කියන කතා. ගෑනු ලමයිත් ඉන්නවා
ඔලුවට දාපු තෙල් නෑවම හේදිලා යනවනේ ඉතින් නාල ඔලුව වෙලුනාම ආය තෙල් ටිකක් දාගන්නවා ඔකේ මොකද්ද තියෙන අවුල![]()

oyatada?කොලබ අවට ඉන්න අයගෙන් ලොකු උදව්වක් ඕන .
නුගේගොඩ කොහුවල තලවතුගොඩ කෝට්ටේ මාලබේ බත්තරමුල්ල පැත්තකින් ලක්ෂ 100 -125 අතර ගානකට ගෙයක් ඕන ..මිට වඩා වියදම් කරන්න අමාරුයි![]()
ත්රෙඩ් එකක් දාන්න එපැයි මේකේ පස් හය දෙනෙක්වත් නෑ නිකන් කැලේ මැද ගහපු චන්ද පෝස්ටරයක් වගේ කවුරුත් දකින්නේ නෑකොලබ අවට ඉන්න අයගෙන් ලොකු උදව්වක් ඕන .
නුගේගොඩ කොහුවල තලවතුගොඩ කෝට්ටේ මාලබේ බත්තරමුල්ල පැත්තකින් ලක්ෂ 100 -125 අතර ගානකට ගෙයක් ඕන ..මිට වඩා වියදම් කරන්න අමාරුයි![]()
ත්රෙඩ් එකක් දාන්න එපැයි මේකේ පස් හය දෙනෙක්වත් නෑ නිකන් කැලේ මැද ගහපු චන්ද පෝස්ටරයක් වගේ කවුරුත් දකින්නේ නෑ![]()

කොලබ අවට ඉන්න අයගෙන් ලොකු උදව්වක් ඕන .
නුගේගොඩ කොහුවල තලවතුගොඩ කෝට්ටේ මාලබේ බත්තරමුල්ල පැත්තකින් ලක්ෂ 100 -125 අතර ගානකට ගෙයක් ඕන ..මිට වඩා වියදම් කරන්න අමාරුයි![]()
මාලබේ පැත්තේ තිබුනොත් කියන්නම් සස්සන නම්කිලා දෙන්නෙක් ඉන්නවා ස්ටේශමේ
නම්කිල කීවට පොඩ්ඩක් අක්කලා වගේ![]()

මේකේ ඇඩ් දානවට අය කරන්නේ නැද්ද???
සියලුම ගෙවීම් කටුසු භාණ්ඩාගාරික තුමා වෙත ගෙවන්නඅකුරකට රෙප් පොයින්ට් 1. ස්පේස් එකක් අකුරක් ලෙස සලකනු ලැබේ