~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

jasz

Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    coverage eka kohomada kiyala balaganna widihak nane.:sorry:
    dialog speed ela, habayi kapenawa wadi. experience eken kiwwe. dialog 4g signal thiyenawada? phone 4g newe, broadband 4g signal thiyenawada? slt check karala ganna puluwan kand eken. un ekek ewanawa gedara

    ඇලැටී 4g මෙලෝ මගුලකට වැඩක් නැත
    ane pala:P
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    dialog speed ela, habayi kapenawa wadi. experience eken kiwwe. dialog 4g signal thiyenawada? phone 4g newe, broadband 4g signal thiyenawada? slt check karala ganna puluwan kand eken. un ekek ewanawa gedara

    ane pala:P
    dialog 4g router ekak eha gedara eka gawa thiyenawa.speed eka awlak na.slt balanna one.hutch sim walata wage hariyana router nadda?
     
    Last edited:

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    dialog speed ela, habayi kapenawa wadi. experience eken kiwwe. dialog 4g signal thiyenawada? phone 4g newe, broadband 4g signal thiyenawada? slt check karala ganna puluwan kand eken. un ekek ewanawa gedara

    ane pala:P

    පල නෙමේ .

    මටනම් ඩයලොග් එකේ ෆෝන් එකෙන්වත් රවුටර් එකෙන්වත් අපෙන සීන් එකත් තාම ඩැනිලා නෑ. සමහර විට එහෙම වෙනව ඇති.

    Slt මෙහේ සිග්නල් නෑ කැම්පස් එක පැත්තටවත් හරියකට නෑ.

    අනික පොලිසා slt අරන් ගෙදෙට්ට සිග්නල් තිබ්බ කියල ගත්තට කැම්පස් එකට සිග්නල් නැත්තං වැඩක් නෑ
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    පල නෙමේ .

    මටනම් ඩයලොග් එකේ ෆෝන් එකෙන්වත් රවුටර් එකෙන්වත් අපෙන සීන් එකත් තාම ඩැනිලා නෑ. සමහර විට එහෙම වෙනව ඇති.

    Slt මෙහේ සිග්නල් නෑ කැම්පස් එක පැත්තටවත් හරියකට නෑ.

    අනික පොලිසා slt අරන් ගෙදෙට්ට සිග්නල් තිබ්බ කියල ගත්තට කැම්පස් එකට සිග්නල් නැත්තං වැඩක් නෑ

    mama hodta check kala ban. ara mama kalinuth dala thibbe case eka. apita 2gb wage loss wenawa maseta. tawa kapenawa wadi. ekama youtube video eka 4g ekeknui passe wena network ekakinui download karala balapanko
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    mama hodta check kala ban. ara mama kalinuth dala thibbe case eka. apita 2gb wage loss wenawa maseta. tawa kapenawa wadi. ekama youtube video eka 4g ekeknui passe wena network ekakinui download karala balapanko

    ඔව් මට මතකයි එ සීන් එක එහෙම වෙනව ඇති. ඒත් අපේ පැත්තටයි කැම්පස් එකටයි හරියන්නෙ ඩයලොග්.

    දැන් හැබැයි ඩේට ඉවරකරගන්න බැරිව ඉන්නෙ හැමමාසෙම
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    හොද වෙලාවට ලොක්කගේ සලකුණ අත උනේ
    බැරි වෙලාවත් කට උනානම් එහෙම කැන්වසින් කරලා හමාරයි
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    ඔව් මට මතකයි එ සීන් එක එහෙම වෙනව ඇති. ඒත් අපේ පැත්තටයි කැම්පස් එකටයි හරියන්නෙ ඩයලොග්.

    දැන් හැබැයි ඩේට ඉවරකරගන්න බැරිව ඉන්නෙ හැමමාසෙම
    matath dan data wdi wela inne. banna deyak nathuwa paana film wagayak bawa 1080p
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    matath dan data wdi wela inne. banna deyak nathuwa paana film wagayak bawa 1080p

    දැන් ඉන්ටර්නෙට් යන්නෙම ෆෝන් එකෙන් මගේ 900 එක තියෙන්නෙ . ඒකෙ හැමපාරම වගේ නයිට් ටයිම් ඉවරයි. ඩේ ටයිමුත් ඉතුරු වෙනව ගොඩක්. ලැප් එකෙන් ඉන්ටර්නෙට් යන්ඩ වෙලාවකුත් නෑ

    ඒ හින්දා අනිත් උන්ට දෙනවා ඕන එකක් බාගන්ඩ:baffled: