~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    gonawa genapu gonnunta madu waligen thalanna one

    මේ වගේ සුබ දේවල් වලට බලෙන් වැඩ ගන්ඩ හොද නෑ
    කිල්ලට අහු වෙනවා
    එක නිසා හැම වාහනයක්ම ගෙනල්ල තිබ්බා
    ගොනා ලිමොසින් එක ඉස්සරහින් හිට ගත්තේ
    ගොනාව පටවන්ඩ බැරි නිසා වහලේ ගලවන්ඩ උනා
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඔන්න ඇමෙරිකාවෙ,ඉන්දියාවෙ, එන්ගලන්තයෙ සහ ශ්‍රී ලන්කාවේ නායකයෝ ටික ගියාලු මහා බ්‍රහ්මයා හමු වෙන්න. මහා බ්‍රහ්මයා කියන්නෙ හෙන බලසම්පන්න, අනාගතය එහෙම පෙනෙන කෙනෙක් හින්දා යන හැමෝම ඇහුවේ එකම ප්‍රශ්නය ලු.
    මුලින්ම ප්‍රශ්නය ඇහුවේ ඇමෙරිකා නායකයාලු. ප්‍රශ්නය තමයි මගේ රට ආර්ථික , සමාජයීය අතින් සුඛිත මුදිත වෙලා රට ස්වයන්පෝශිත වෙන්න කොච්චර කල් යයිද කියලා.
    මහා බ්‍රහ්මයා ටිකක් කල්පනා කරලා කියනවාලු තව අවුරුදු 150කින් එහෙම වෙනව කියලා. එතකොට ඇමරිකා නායකයා අඩන්න පටන් ගන්නවලු මම එච්චර කල් ජීවත් වෙන්නෙ නෑ මේව බලන්න කියලා.
    ඊලගට එන්ගලන්තයෙ නායකයා ඒ ප්‍රශ්නයම ඇහුවාලු. මහා බ්‍රහ්මයා ආයෙ කල්පනා කරලා උත්තර දෙනවා ලු තව අවුරුදු 200 ක් යයි කියලා. එන්ගලන්තයෙ නායකයත් අඩන්න පටන් ගත්තාලු මම එච්චර කල් ජීවත් වෙන්නෙ නෑ කියලා.
    ඊලගට ඉන්දියාවෙ නායකයා ඒ ප්‍රශ්නයම ඇහුවා ලු. මහා බ්‍රහ්මයා කල්පනා කරලා කිව්වාලු තව අවුරුදු 300ක් යනවා එහෙම තත්වයකට ඉන්දියාව එන්න කියලා.ඉන්දියාවේ නායකයත් ඔන්න අඩනවාලු මම එච්චර කල් ජීවත් වෙන්නෙ නෑ කියලා.
    අවසාන වශයෙන් ශ්‍රී ලන්කාවේ නායකයා අර ප්‍රශ්නය ඇහුවාලු.
    කියන්න කණගාටුයි මිත්‍රවරුනි, එතකොට මහා බ්‍රහ්මයා අඩන්න පටන් ගත්තාලු මම එච්චර කල් ජීවත් වෙන්නෙ නෑ කියලා.

    මේවට හිනා වෙන්න නෙමෙයි අපිටත් අඩන්න තමයි වෙන්නෙ.....
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya

    :rofl:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඩිල්ස් ඔයා ඩියුටි ෆ්‍රි බඩු අර න් තියෙද........

    එහෙමට දේවල් නම් අරන් නෑ
    මේ සැරේ බෝතල් දෙකක් අරන් ගියා තාත්තා ගේන්ඩ කිවුව නිසා :baffled::baffled:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    නැතුව
    ගොනා ට්‍රැක්ටරේ එන්ඩ බෑ කියල ලිමොසින් එකක වහල ගලවල අරන් ආවේ

    ගොනාව ගෙනාවේ මොකටද...ගොම ටික විතරක් ගෙනාවනම් ඇති නේ.....
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    එහෙමට දේවල් නම් අරන් නෑ
    මේ සැරේ බෝතල් දෙකක් අරන් ගියා තාත්තා ගේන්ඩ කිවුව නිසා :baffled::baffled:

    මාත් අරන් නැ..හැබැයි චූටි චුටි එවා නම් අරන් තියෙ..ගිෆ්ට් අයිටම් වගෙ එවා....
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ගොනාව ගෙනාවේ මොකටද...ගොම ටික විතරක් ගෙනාවනම් ඇති නේ.....

    හැමදාම ගොම අදිනවට වඩා ලෙසිනේ දේවාලේ ඇතුලෙම ගොනාව බැඳලා තියන එක
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මාත් අරන් නැ..හැබැයි චූටි චුටි එවා නම් අරන් තියෙ..ගිෆ්ට් අයිටම් වගෙ එවා....

    වෙන නම් ඉතින් අරගෙන නෑ මුකුත්
    ඉලෙක්ට්‍රික් දේවල් නම් කොහෙත්ම ගන්නේ නෑ
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    වෙන නම් ඉතින් අරගෙන නෑ මුකුත්
    ඉලෙක්ට්‍රික් දේවල් නම් කොහෙත්ම ගන්නේ නෑ

    මම නම් ඉතින් ෆැන්සි අයිටම් බල බල ඉන්න අතරෙ දැක්කොත් ගන්නවා..ඉලෙක්ට්‍රික් බඩු ගන්න තරම් ඔනි කමක් ඇති වෙලා නැ.......
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    කමක් නැ.දැනට මෙකට ගොනෙක් විතරනේ අඩුවට හිටියෙ....

    ගොනෙක් කිවුවට එළදෙනක් ගෙනාවේ
    ඊයේ රෑ ඇරෝ ගෙදර එක්කන් ගියා අද උදේට කිරි දොවල අපිටත් ගේන්නම් කියල
    ඊට පස්සේ එලදෙනත් නෑ ඇරොත් නෑ
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මම නම් ඉතින් ෆැන්සි අයිටම් බල බල ඉන්න අතරෙ දැක්කොත් ගන්නවා..ඉලෙක්ට්‍රික් බඩු ගන්න තරම් ඔනි කමක් ඇති වෙලා නැ.......

    :yes::yes:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ගොනෙක් කිවුවට එළදෙනක් ගෙනාවේ
    ඊයේ රෑ ඇරෝ ගෙදර එක්කන් ගියා අද උදේට කිරි දොවල අපිටත් ගේන්නම් කියල
    ඊට පස්සේ එලදෙනත් නෑ ඇරොත් නෑ

    විනාසයි.තුන් කුලුදුල් කිවුවා නෙද..නිධානයක් ගන්න වත් බිලිදෙන්න ගෙනිච්චද දන්නෙ නැ.......