~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Mawa janadipati kaloth kukkawa agamati karanna.. U laws on a balu wadak karawagena banum okkoma uta denwa...
    Balla wage windawayi...
    Pau it in... ETH it in politics NE...
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    Mawa janadipati kaloth kukkawa agamati karanna.. U laws on a balu wadak karawagena banum okkoma uta denwa...
    Balla wage windawayi...
    Pau it in... ETH it in politics NE...

    හිතන් ඇති, කෙහෙල් කොලෙන් කන්ඩ කෙහෙල් කොල තියා තණ කොලවත් ඉතුරු නොවෙන්ඩ කැලෑ කපනවා, ඊලගට ජනාදිපති හිටං ඉදී බලාගෙන මොකෝ වුනේ කියල :P
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    Mawa janadipati kaloth kukkawa agamati karanna.. U laws on a balu wadak karawagena banum okkoma uta denwa...
    Balla wage windawayi...
    Pau it in... ETH it in politics NE...

    හිතන් ඇති, කෙහෙල් කොලෙන් කන්ඩ කෙහෙල් කොල තියා තණ කොලවත් ඉතුරු නොවෙන්ඩ කැලෑ කපනවා, ඊලගට ජනාදිපති හිටං ඉදී බලාගෙන මොකෝ වුනේ කියල :P

    :rofl:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    සදා රකින්නම්
    ලස්සන සුදු කෙල්ලේ
    සුදු නෙලුම් මලක් වී
    පිපුනොත් හද අරනේ
    සුසුමක් වී මා
    හෙමිහිට හොර රහසේ
    ඇවිත් රැදෙන්නම්
    සුදු මල් පෙති අතරේ​
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ

    හිතන් ඇති, කෙහෙල් කොලෙන් කන්ඩ කෙහෙල් කොල තියා තණ කොලවත් ඉතුරු නොවෙන්ඩ කැලෑ කපනවා, ඊලගට ජනාදිපති හිටං ඉදී බලාගෙන මොකෝ වුනේ කියල :P

    :P:P:rofl::rofl::P:P:rofl::rofl::P:P:rofl::rofl:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ

    ඇත්ත එකක් ඕන ගෙදෙට්ට :dull:
    ෆොටෝ වැඩක් නෑ :dull:

    එහෙනම් කප්රුක එකට සල්ලි බදින්න වෙන්නෙ..ගෙදරට එවන්න කියලා..නැත්නම් අවුරුදු 2ක් විතර ඉවසන් ඉන්න......