කවුද සාරාට කේස් අදින්නේ...?
මෙව්වලට අපෙත් උරුමෙ තියෙනව....
කපනව බෙල්ල තියෙනව බිල්ලට....![]()
ඔය සරල කටුස්සා තමයි.............
කවුද සාරාට කේස් අදින්නේ...?
මෙව්වලට අපෙත් උරුමෙ තියෙනව....
කපනව බෙල්ල තියෙනව බිල්ලට....![]()
යන්න
ඔයාලමයි කිවුවේ දාන්න කියලා...මං කිවුවනෙ අශාන්ට දෙමු කියලා...
ඔනි නැ..මං එන්නෙම නැ............
![]()
යන්නේ කොහෙද අල්ලලා අර කනුවකට තියල බඳිනවා යන්න හැදුවොත්
කාලෙකට පස්සේ අද රෑට කටට රහට කෑමක් කන්න පුළුවන්
දැම්ම දැම්ම, bbq එකට බඩු ගෙනල්ල තියෙන්නෙ
සාර හදන කෑම කාලම එපාවෙලා හිටියේ
යන්නයන්නේ කොහෙද අල්ලලා අර කනුවකට තියල බඳිනවා යන්න හැදුවොත්
![]()
මං කොහෙ යන්නද...
හිතුවා මදි මාව එලවන්න...........



කාලෙකට පස්සේ අද රෑට කටට රහට කෑමක් කන්න පුළුවන්සාර හදන කෑම කාලම එපාවෙලා හිටියේ
![]()


කාලෙකට පස්සේ අද රෑට කටට රහට කෑමක් කන්න පුළුවන්සාර හදන කෑම කාලම එපාවෙලා හිටියේ
![]()
කවුද සාරාට කේස් අදින්නේ...?
මෙව්වලට අපෙත් උරුමෙ තියෙනව....
කපනව බෙල්ල තියෙනව බිල්ලට....![]()


මට කිවේ දේවාල පරිපාලනය සහ බැතිමතුන් සමග ගනුදෙනු කරන ආකාරය ගැන වැඩිදුර ඉගෙනගෙන දේවාලේ ආදායම වැඩිකරලා දෙන්නයි ජර්මන් යන්නේ කියලඔයා දැන් බාන්ඩාගාරික නෙමෙයි නේ.අනික මට ලැබුන පෞද්ගලික විදේශ සංචාර ආරාධනාවකටයි මං ආවෙ...........
.
ඒකයි සල්ලි දුන්නේ ටිකට් එකට
oya mokada me eka paratama mekata kada path une fen
office eken penna neda kotu paninna yanna![]()

කාරුණික ඇරයුමක් අනුව ගොඩ වැදුනේ්...![]()

me wage hipatu paththayonta aradana karana buruwa mokada
uta wiruddawa wishwasa bangayak genna one![]()



මම නේමට කිවේ දේවාල පරිපාලනය සහ බැතිමතුන් සමග ගනුදෙනු කරන ආකාරය ගැන වැඩිදුර ඉගෙනගෙන දේවාලේ ආදායම වැඩිකරලා දෙන්නයි ජර්මන් යන්නේ කියලඒකයි සල්ලි දුන්නේ ටිකට් එකට
![]()
එහෙනම් කප්රුක එකට සල්ලි බදින්න වෙන්නෙ..ගෙදරට එවන්න කියලා..නැත්නම් අවුරුදු 2ක් විතර ඉවසන් ඉන්න......
ehema one na.paypal ekata salli denna
මෙන්න අපේ රෑ කෑම ඇවිල්ලාඉක්මනට වරෙල්ලා ඔය මන්නා පිහිය අරගෙන
කුක්කෝ ලිපට ගින්දර දාපන්
පොලිසෝ කඩේට දුවල ගිහින් තුනපහ අරන් වරෙන්
![]()

ඔය ඉතිං ආව විතරයි කන්න හදනවා...
දැන් නම් ඉතිං මම අවතැන් වෙලා ඇති...
ඒකනේ නිකං සරණාගතයෙක් ආව වගේ සලකන්නේ...![]()
එයාට හදලා නේ ඔනි කියන්නෙ..
නැ පේපැල් එකට දැම්මට කමක් නෑ
