ube koheda ban podi
ලොකු අයගෙ කතාවක් වගේ, අයින් වෙලා ඉන්ඩ ඕන
ube koheda ban podi
ලොකු අයගෙ කතාවක් වගේ, අයින් වෙලා ඉන්ඩ ඕන
හොඳයි, ඔබට හොඳ හැකියාවක් තියෙනවා
ඊළඟ වටයට යවන්න පුළුවන්.![]()

onna ohoma deyak danunam thamai kelawila hendi gewilama yanne.okama hithe thiyena eka awlne



ube koheda ban podi

mathak wena ekata mokada karanne..ge wate alawapu photos computer eke tiyna photos ewata mokada karanneආදරේ කරන කෙනා සතුටෙන් ඉන්නවා කියලාවත් හිත හදාගන්න තමයි එතකොට වෙන්නෙ.......
පමා වැඩියි ඔබ පමා වැඩියි
ඔබ මුන ගැසුනේ මට පසුවී
පෙර හමුවීනම් ඇය නොපතා මං
ඔබටම සිත පුදමී

beral ekak dala hadanna kiwwa...yakoo lat eka heduwe biththi slab eka mattamata issuwata passe.dawas 7i tibune hulagata giya kiyahankooකොහොමද උඹ ඒක හදන්න කිවුවේ?
වල වැසිකිලියක්වත්ද?
මාත් කැම්පස් එකේ හිටපු සමහර දවස් වල ඔහොමමයි, එක දවසක් තිබ්බ පැය 24කින් කන්ඩ හම්බුනෙ නෑ
ප්‍රේමය පුදදී අවසානයි
ඔහු සතු වී කාලය බොහොමයි
ගතගෙන යන්නම් ... සිත නම් බෑ ගෙනියන්න
gekukkagahappayin.ai yako aru badaginne hitiye nane.ubath oya widihata amathara kema witharada a peya 24 kawe
එදා අමතර කෑමවත් කන්ඩ හම්බුනේ නෑ. වට්ගුර බිබී හිටියේ
මම අර එක දවසක් හෙන අප්සෙට් එකෙන් නේකෙ පෝස්ට් එකක් දැම්මෙ. බත්දෙකකටම කූබිඇවිල්ල කියල
ubata nam ohomane kanna beri une.man podi kale hostel innakota kochchara kanna nathuwa idala athda.pitin kannawath athe sallith na
ප්‍රේමය පුදදී අවසානයි
ඔහු සතු වී කාලය බොහොමයි
ගතගෙන යන්නම් ... සිත නම් බෑ ගෙනියන්න