~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඔන්න ඔය කුමාරයාගේ සළු පිලි ටිකට ගිනි තියපන් නාන්න යන වෙලාවක් බලල :P

    මා දිය ස්නානය කරන පොකුණ වෙත පැමිණීමට අවසර ඇත්තේ බිසවුන්ලා හට පමණි..
    එයත් ඉතාමත් රහසිගත අවස්ථාවකි.. සීසීටීවී කැමරා අක්‍රීය කර ඒ අවස්ථාවට සියල්ල සිදු වේ..
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    greeny napuru wenna epa

    දුටුවෙහිද දේවිය.. දුටුවෙහිද ?

    මා කලින් පැවසුවේ මේ වැනි කුරිරු කුඩා සත්ත්වයින් අපගේ මාළිගාවට ඇතුල් නොකරගැනීමට වග බලා ගන්නා ලෙසයි..