~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    බලපන් රට තියා රජවාසලේ මිනිස්සුන්ටවත් පඩි දීල නෑ :eek:
    කොහෙද එතකොට රටක් පාලනේ කරන්නෙ,

    පඩි තකා වැඩ කරන මිනිස්සු වැඩක් නැහැ මේ රාජ්‍යයට.. විනයක් තියෙන්න ඕනි මිනිස්සුන්ට.. පඩිය මාස 5,6 පරක්කු උනත් ඉවසන් ඉන්න..:baffled::baffled::baffled:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    පඩි තකා වැඩ කරන මිනිස්සු වැඩක් නැහැ මේ රාජ්‍යයට.. විනයක් තියෙන්න ඕනි මිනිස්සුන්ට.. පඩිය මාස 5,6 පරක්කු උනත් ඉවසන් ඉන්න..:baffled::baffled::baffled:
    කැරැල්ලක් ලඟයි රජතුමනි :yes: ඔබතුමාට සිහසුන දාල වනගත වෙන්නයි සිද්ද වෙන්නේ මෙහෙම ගියොත් :baffled: