ඔය රජා කියල හිතන් ඉන්ඩ කුමාරයාට බුරුලක් දෙන්ඩ බෑ



තාගේ හිස ගසා දමන්ඩ මම අණ කරනවා..![]()

උඹටත් බෙල්ල කපාගන්න ආසදgahalayath ubawa hoya hoya hitiye.masa ganakin padi gewala na kiyala.ahu unoth ube 2 kapanawa kiwwa2 kiwwe kan deka![]()

gahalayath ubawa hoya hoya hitiye.masa ganakin padi gewala na kiyala.ahu unoth ube 2 kapanawa kiwwa2 kiwwe kan deka![]()


තාගේ හිස ගසා දමන්ඩ මම අණ කරනවා..![]()







Elakiri Load වෙන්න හෙනම වෙලාවක් යනවා
ඔය අනිත් අයටත් වෙලා තියෙන්නේ
මීට කලිං වතාවක වැඩ කරන්නෙම නැතිවත් ගිහිල්ල තියෙනව මතකයි 
ටසිරි..![]()

බලපන් රට තියා රජවාසලේ මිනිස්සුන්ටවත් පඩි දීල නෑ
කොහෙද එතකොට රටක් පාලනේ කරන්නෙ,



කැරැල්ලක් ලඟයි රජතුමනිපඩි තකා වැඩ කරන මිනිස්සු වැඩක් නැහැ මේ රාජ්‍යයට.. විනයක් තියෙන්න ඕනි මිනිස්සුන්ට.. පඩිය මාස 5,6 පරක්කු උනත් ඉවසන් ඉන්න..![]()
ඔබතුමාට සිහසුන දාල වනගත වෙන්නයි සිද්ද වෙන්නේ මෙහෙම ගියොත්