~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

Rosaine_Doll

Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness
    ආ කමක් නෑ
    උඩින් තියන අයිසින් එකනේ පුස් කන්නේ
    ඒ ටික ඔය කුක්කටයි කටුස්ටයි දෙනවා
    aah dan mathak une api hadana cake eka structure eka witharai :P card board hinda pus kanne nathi veyi
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    aah dan mathak une api hadana cake eka structure eka witharai :P card board hinda pus kanne nathi veyi

    එක්කෝ ඕනේ නෑ
    අපි අමාරුවෙන් හිගා කාල හරි බටර් කේක් ග්‍රෑම් 500ක් වගේ ගෙනල්ල අපිම කන්නම් :sorry: