rep 11++
මම කැමතියි එයාට... එයා කැමති නෑ මට.
Mama gatte sale ekakinne. 29800 k wage giye mata nam.
Gold eka adui.
Mama gold order kalata unge stock iwara wela black dennada refund denada ahuwa. Mm black gatta.![]()
බස් පෝලිමද![]()
ඊයා ගොල්ඩ් කැත වැඩී කොල්ලොන්ට. ඔය පාට හොදයි
නෑ .... airplanes පොලිමේ ....
අද train strike එක නිසා බන්.... වෙනදා කලින් එනව ඔෆිස් එකෙන්, අද ඒකත් බැරිවුණා
වෙලාවට ...
mama hithuwe gold eka kalin aran thibila neathi nisa. KMC edama kiwwa aparade GOLD gatte. paata yanawa normally edgewala kiyalath.
welwata stock netiwela 10$ aduwen labuna

මමත් දන්නෙ office එකේ කට්ටිය අඩු ඇයි කියලා බලද්දි
strike luda... news baluweth nea kalekin.. busy days
නෑ .... airplanes පොලිමේ ....
අද train strike එක නිසා බන්.... වෙනදා කලින් එනව ඔෆිස් එකෙන්, අද ඒකත් බැරිවුණා
කටුනායක සෙනග වැඩිනං රත්මලානටවත් ගිහින් බලන්න 
airplanesකටුනායක සෙනග වැඩිනං රත්මලානටවත් ගිහින් බලන්න
අද ඉඳල හෙට උදේම ආවනං හරි එහෙනං





උකුස්සෙක් ප්ලෙන් එකක යනවා කියලා ඇහුවාමයි..මං හිතන්නෙ වයස නිසා පියාබන්න බැරුව ඇති![]()
නාකි නිසා තටු හැලිලාද කොහෙද 
උකුස්සෙක් ප්ලෙන් එකක යනවා කියලා ඇහුවාමයි..මං හිතන්නෙ වයස නිසා පියාබන්න බැරුව ඇති![]()
නාකි නිසා තටු හැලිලාද කොහෙද
![]()


