~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

jasz

Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    airplanes :baffled: කටුනායක සෙනග වැඩිනං රත්මලානටවත් ගිහින් බලන්න :P

    අද ඉඳල හෙට උදේම ආවනං හරි එහෙනං
    බෑ බන් , හෙට වැඩ ගොඩක් තියෙනවා

    :lol::lol::lol:
    උකුස්සෙක් ප්ලෙන් එකක යනවා කියලා ඇහුවාමයි..මං හිතන්නෙ වයස නිසා පියාබන්න බැරුව ඇති:rolleyes::rolleyes:

    ඇයි මෙකෙ උන් මගෙන් පිහාටු රෙන්ට් එකට ගත්තානේ... උන් මට පොල්ල තිබ්බා. ඔය කටුස්සා තමා බෝකර් වැඩේ කලේ. අන්තිමේ සල්ලිත් නෑ, පිහාටුත් නෑ, බසුත් නෑ :angry:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    බෑ බන් , හෙට වැඩ ගොඩක් තියෙනවා

    ඇයි මෙකෙ උන් මගෙන් පිහාටු රෙන්ට් එකට ගත්තානේ... උන් මට පොල්ල තිබ්බා. ඔය කටුස්සා තමා බෝකර් වැඩේ කලේ. අන්තිමේ සල්ලිත් නෑ, පිහාටුත් නෑ, බසුත් නෑ :angry:

    :lol::lol::lol::lol::lol::lol::lol: