~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

sunerudx

Well-known member
  • Oct 4, 2012
    6,539
    974
    113
    37
    කටුවයි බඩේ ඇතුලේ
    ගෑණියෙක්ට පිරිමියෙක් ඕන. [එ්ත් සමහරුන්ට එහෙම නැති වෙන්න පුළුවන්.]

    කොහොම හරි පිරිමියෙක් ඕන වෙන්නෙ අැඳක පෙරලගන්න විතරක් නෙවෙයි. හිතට පවන් සලන්න. ගෑණුන්ට ඕන හුරතල් වෙන්න. ලස්සනයි කියන්න.කෙස්ගහේ ඉඳන් නිය පොත්ත දක්වා වර්ණනා කරන්න. දාහක් වැඩ අතරෙ මතක් වෙන්න. ළඟ නැති වුණාම පාලුවක් දැනෙන බව කියන්න. ගැණු බලාගෙන ඉන්නෙ තමන් ළඟ නැතුව පිරිමියෙක් අසරණ වෙන හැටි බලන්න. තමන්ව මතක් වෙනකොට කතා කරල එ් ගැන කියන පිරිමියෙක් මත්තෙ මැරෙන්න ගෑණු අාසයි.
    සීනි බෝලයක් වගේ පැණි වැක්කෙරෙන කොල්ලෙක්ට වැඩිය.... නපුරු අැස් තියෙන, කරුණාවන්ත හදවතක් තියෙන, පොඩ්ඩ අැත්තං තරහ යන...... ඉක්මනින් එ් තරහ නිවෙන...අාදරේ නොකිව්වට එ් අාදරේ හැම වචනෙකින්ම නොකියා කියන...... අාඩම්බර රළු පිරිමියෙක්ට......​
     
    Last edited:

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    :confused::confused::eek::eek:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ගෑණියෙක්ට පිරිමියෙක් ඕන. [එ්ත් සමහරුන්ට එහෙම නැති වෙන්න පුළුවන්.]

    කොහොම හරි පිරිමියෙක් ඕන වෙන්නෙ අැඳක පෙරලගන්න විතරක් නෙවෙයි. හිතට පවන් සලන්න. ගෑණුන්ට ඕන හුරතල් වෙන්න. ලස්සනයි කියන්න.කෙස්ගහේ ඉඳන් නිය පොත්ත දක්වා වර්ණනා කරන්න. දාහක් වැඩ අතරෙ මතක් වෙන්න. ළඟ නැති වුණාම පාලුවක් දැනෙන බව කියන්න. ගැණු බලාගෙන ඉන්නෙ තමන් ළඟ නැතුව පිරිමියෙක් අසරණ වෙන හැටි බලන්න. තමන්ව මතක් වෙනකොට කතා කරල එ් ගැන කියන පිරිමියෙක් මත්තෙ මැරෙන්න ගෑණු අාසයි.
    සීනි බෝලයක් වගේ පැණි වැක්කෙරෙන කොල්ලෙක්ට වැඩිය.... නපුරු අැස් තියෙන, කරුණාවන්ත හදවතක් තියෙන, පොඩ්ඩ අැත්තං තරහ යන...... ඉක්මනින් එ් තරහ නිවෙන...අාදරේ නොකිව්වට එ් අාදරේ හැම වචනෙකින්ම නොකියා කියන...... අාඩම්බර රළු පිරිමියෙක්ට......​

    Good analysis...
    Gahanu control wenne oya kiyana rough macho type pirimi gatyen..
    .. Pirimiya oya thanata enakamma gahaniya pirimiyawa nirmanaya karanawa. Swabawayen pirimiya gahaniyawa handunaganne siyumali widiyata nisa pirimiyata thamanwa wenas wana bawa terenne NEA.. Oka pita inna ayata terenawa.. E wagema gahaniya parada wenneth oya waden boho with... Nirmanaya karapi pirimiya seema kadagena gamanak yanawa. Gahaniyata grip eka NEA thawath.. Gahaniya asarana wenawa Dan rough pirimiyage sewane iddi..
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ගෑණියෙක්ට පිරිමියෙක් ඕන. [එ්ත් සමහරුන්ට එහෙම නැති වෙන්න පුළුවන්.]

    කොහොම හරි පිරිමියෙක් ඕන වෙන්නෙ අැඳක පෙරලගන්න විතරක් නෙවෙයි. හිතට පවන් සලන්න. ගෑණුන්ට ඕන හුරතල් වෙන්න. ලස්සනයි කියන්න.කෙස්ගහේ ඉඳන් නිය පොත්ත දක්වා වර්ණනා කරන්න. දාහක් වැඩ අතරෙ මතක් වෙන්න. ළඟ නැති වුණාම පාලුවක් දැනෙන බව කියන්න. ගැණු බලාගෙන ඉන්නෙ තමන් ළඟ නැතුව පිරිමියෙක් අසරණ වෙන හැටි බලන්න. තමන්ව මතක් වෙනකොට කතා කරල එ් ගැන කියන පිරිමියෙක් මත්තෙ මැරෙන්න ගෑණු අාසයි.
    සීනි බෝලයක් වගේ පැණි වැක්කෙරෙන කොල්ලෙක්ට වැඩිය.... නපුරු අැස් තියෙන, කරුණාවන්ත හදවතක් තියෙන, පොඩ්ඩ අැත්තං තරහ යන...... ඉක්මනින් එ් තරහ නිවෙන...අාදරේ නොකිව්වට එ් අාදරේ හැම වචනෙකින්ම නොකියා කියන...... අාඩම්බර රළු පිරිමියෙක්ට......​
    :baffled::baffled: මේ මොනවද මේ