ane me ube lat bata..dawas 7i ayu kalaya..hadanna giya masa 3k witara

ane me ube lat bata..dawas 7i ayu kalaya..hadanna giya masa 3k witara

ane me ube lat bata..dawas 7i ayu kalaya..hadanna giya masa 3k witara
උබේ හැකියාව තමාඅපේ නෑදෑ කට්ටියක් ගාව තියෙනවා. හෙන කාලයක් තිස්සෙ තියෙන්නෙ. තාම වැඩ ගියර් 4යි.
මාතලේ ඉද මෙහේ එනවා කිසි අවුලක් නැතිව පට්ටක් බරක් පටවන්
මොඩ්ල් එක මොකක්ද?
අනේ මන්දා.ලාන්සර් කියල විතරයි දන්නෙ. බොක්ස් මොඩල් එකක්
අනේ මන්දා.ලාන්සර් කියල විතරයි දන්නෙ. බොක්ස් මොඩල් එකක්
උබේ හැකියාව තමා
ලාන්සර් එනේ නෙමේ ඔටුවෝ.ලාන්සර් එක වගේ නිසාන් කාර් එකක් තියෙනවා.ඒකේ මොඩ්ල් එක මොකක්ද?

ube plan eka bola...
mulama kelo gaththa..hena loku engineer mahaththaya ne

ඒක දන්නෙ නෑ
පොල් මාමගේ කැලිපෝනියාව දන්නවා විතරයි
තුවාල 4ක් තියෙනවා.දනිස්සේ එක තමයි රිදෙන්නේ.අනික්වා හීරිච්චා වගේ

අනේ අම්මෙ ඕකේ බ්රේක් හදාගනින්.ඉස්සරහා බ්රේක් ගැහුවම පස්ස කැරකිලා ඉස්සරහට එනවා.මට උනෙත් ඒක.ඉස්සරහා බ්රේක් හොඳට වදිනවා.පස්සේ බ්රේක් කොච්චර හැදුවත් මදි.

බස් එකක යන එක හොඳ නැද්ද බන් ඕවගේ යනවට වඩා
පොඩ්ඩක් එහෙමෙහෙ උනොත් ඉතින් ඉවරයි නෙ![]()

ඕවට වඩා බයික් එක හොදයි බන්. ඔය වගේ පරන කාර් එකකට සල්ලි නාස්ති කරන එක අපරාද්ව්
පරණ උනාට හොඬ බඩුවක් හොයලා ගත්තොත් ගොඩ.
ගොඩ කොහෙද. ඊට වඩා මටනංබයික් එක හොදයි. තෙලුත් වැඩ.
.