ඉගිලුනේ නෑ පුටා.මම පාරේ යනකොට වම් පැත්තේ ලොකු ටාටා ලොරියක් නවත්තලා.අර තේක්ක බොඩි තියෙන ලොරියක්.මම ගියපු පාරත් එච්චර පලල එකක් නෙමේ.ලොරිය ඔවර්ටේක් කරන්න මම දකුණට ගත්තා.ලොරිය ලඟටම එනකොට දකුණු පැත්තේ ත්රීවීල් එකක් එනවා කියපන්කෝ.ත්රීවිල් එකටයි මටයි මාරුවෙන්න ඉඩක් නෑ එතන.මම බ්රේක් ගැහුවා.බයික් එක ලෙස්සුවා.හැඩ්ල් එක ලොරියේ වැදුනා.මමයි බයික් එකයි බිම.බයික් එක පෙරලිලා ත්රීවිල් එකේ වැදුනා.මටයි බයික් එකටයි ත්රීවිල් තුනටම ඩැමේජ්.දනහිසෙයි අත් දෙකේමයි තුවාල වෙලා.
හොඳ වෙලාවට මම වයිසරේ දාගෙන හිටියේ.නැත්නම් ලොරියේ සයිඩ් එකේ තියෙන යකඩ බාර් මූන කඩාගෙන යන්නේ.
ජපන් නිසා ඔහොම බේරුනේ.ඉන්දියන් එකක ගියානම් මෙලහට ඉස්පිරිතාලේ.

දැන් ටිකක් බලන්ඩ ඕන ඕක, ඊයෙ රිදීගම වටුමෙ බයික් එකක හැප්පෙනව තව පොඩ්ඩෙන්, එක පාට්ටම බයික් එකක් ඉස්සරහින් ඇවිල්ල දොඩංගස්ලන්ද පැත්තට දැම්ම, ඉස්සරහා බ්රේක් එක හොදටම තදකරගෙන ස්ලෝ කරේ, නැවතුනේත් නෑ
CT100
මූශල කටුස්සා.
බයික් එකත් කැඩිලා.සිග්නල් ලයිට්,හෙඩ් ලයිට්,සයිඩ් මිරර්ස් කැඩිලා.හැඩ්ල් එක හරි පෝක් එක හරි ඇදවෙලා.


බුදාම්මෝ
මම ඊයෙ අපේ බයික් එකේ රිදීගම ගියා, මේකෙ පස්සෙ බ්රේක් වදින්නෙ නෑ කියාංකො, බ්රේක් එක උඩ බිලුබ තියල තද කරාම වගේ බ්රෙක් වෙන්නෙ ලාවට, මුලු ගමනම ගියේ ඉස්සරහා බ්රේක් එකෙන්දැන් ටිකක් බලන්ඩ ඕන ඕක, ඊයෙ රිදීගම වටුමෙ බයික් එකක හැප්පෙනව තව පොඩ්ඩෙන්, එක පාට්ටම බයික් එකක් ඉස්සරහින් ඇවිල්ල දොඩංගස්ලන්ද පැත්තට දැම්ම, ඉස්සරහා බ්රේක් එක හොදටම තදකරගෙන ස්ලෝ කරේ, නැවතුනේත් නෑ
CT100
![]()
yakoo එහෙම වෙලානම් sමේ සුදු සීයගේ හොල්මනද ටයිප් කරන්නෙ
හොදටම තුවාල වෙලා ඇතින්
බස් එකක යන එක හොඳ නැද්ද බන් ඕවගේ යනවට වඩාමූශල කටුස්සා.
බයික් එකත් කැඩිලා.සිග්නල් ලයිට්,හෙඩ් ලයිට්,සයිඩ් මිරර්ස් කැඩිලා.හැඩ්ල් එක හරි පෝක් එක හරි ඇදවෙලා.

අනේ අම්මෙ ඕකේ බ්රේක් හදාගනින්.ඉස්සරහා බ්රේක් ගැහුවම පස්ස කැරකිලා ඉස්සරහට එනවා.මට උනෙත් ඒක.ඉස්සරහා බ්රේක් හොඳට වදිනවා.පස්සේ බ්රේක් කොච්චර හැදුවත් මදි.

මම මේ බැලුවේ බයික් එක දීලා පරණ කාර් කටුවක් ගන්නවද කියලා.
උඹලා මොකද හිතන්නේ?

බස් එකක යන එක හොඳ නැද්ද බන් ඕවගේ යනවට වඩා
පොඩ්ඩක් එහෙමෙහෙ උනොත් ඉතින් ඉවරයි නෙ![]()
හෙට වෙද්දි ඇග රිදෙන්ඩ ගනීතුවාල 4ක් තියෙනවා.දනිස්සේ එක තමයි රිදෙන්නේ.අනික්වා හීරිච්චා වගේ
මරුටි
ubata weradunu thena anna ethanaබැදපු මිනිස්සු අලූත් ගෑණු හොයන් යනවා කියල කියන්න බඳින්නම ඕනද..![]()



එච්චර බජට් නෑ.ලෝන් දාන්නත් බෑ.
අර බොක්ස් ලාන්සර් එක වගේ හතරැස් ලයිට් තියෙන නිසාන් කාර් එක මොකක්ද?ට්රෑඩ් සනියට කලින් ආපු එක.
kawda ban owa hoyanna tharam moda..den dana sellam wala hetiyata.tiyana edum eddamath owage thiyenna deyak ne banඇයි අප්පා ඒකවත් නැති සුන්දර, සුකුමල, කන්යාවියක් හොයල දෙන්න බැරිද...?
ane me ube lat bata..dawas 7i ayu kalaya..hadanna giya masa 3k witara
මෙහෙම් ගියොත් උපුල් මාමගේ ත්රෙඩ් එක ලැට් බටයක් එකක් කරල තම මන් අතින් නවතින්නෙ