~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤

    මොන මෙතඩ් එකද :oo::baffled:

    ඒ පාර මොකද්ද කියන්නෙ, :oo:

    තාම් ඉන්ජිනියරින්ග් පටන් ගත්තෙ නෑ :P

    ඕවා එක්ස්කියුස් නෙවේ ..යන්න ඉන්න කෙනා හොයල බලලා ඉගෙන ගන්න ඕන ..ගියර් විල් එකේ අමතර එකක් add කරලා වේගේ වැඩි කරන මෙතොඩ් එක කියන්නේ ..ඕක බැරි හේතුව එකක් වියදම වැඩි ..අද දැති රෝද සෙට් එකක්ම වෙනම වැඩි වෙනවා මන් හිතන විදියට :rolleyes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මට ශුවර් කටුස්සා දිනනවා...මොකද කටුස්සා නගිනවා ඔටුවගෙ කරෙ..දිනුම් කනුව ලගට ආපු ගමන් බැහැලා දුවයි:yes:
    ඔටුවගේ ලොම් අස්සේ හැංගෙනවා සුටුස් ගාලා :yes: ඔටුවා බලනවා කටුස්ස පේන්න නෑ මම දුවනවා හෙමිට කියල ති දාගෙන අන්තිම හරියට එනකොටම මම පැනල දුවනවා :P ඔයා හරියටම හරි
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඕවා එක්ස්කියුස් නෙවේ ..යන්න ඉන්න කෙනා හොයල බලලා ඉගෙන ගන්න ඕන ..ගියර් විල් එකේ අමතර එකක් add කරලා වේගේ වැඩි කරන මෙතොඩ් එක කියන්නේ ..ඕක බැරි හේතුව එකක් වියදම වැඩි ..අද දැති රෝද සෙට් එකක්ම වෙනම වැඩි වෙනවා මන් හිතන විදියට :rolleyes:
    :baffled: උඹල දෙන්න මාරුවෙයල්ලකෝ ඉවරයි නෙ :baffled:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඔටුවගේ ලොම් අස්සේ හැංගෙනවා සුටුස් ගාලා :yes: ඔටුවා බලනවා කටුස්ස පේන්න නෑ මම දුවනවා හෙමිට කියල ති දාගෙන අන්තිම හරියට එනකොටම මම පැනල දුවනවා :P ඔයා හරියටම හරි

    :P:P:P:P:P
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    :P:P:Pමොරටුවේ ලස්සන කෙල්ලෝ නෑ ..එක්සිබිටා වගේ නාකි අන්කල් ලා විතරයි ඉන්නේ ..ඒ නිසා මාරු වෙන්න බෑ :P:rofl:

    IT එක පැත්තෙ ආනං ඔහොම කියන්න් නෑ :P
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    :P:P:Pමොරටුවේ ලස්සන කෙල්ලෝ නෑ ..එක්සිබිටා වගේ නාකි අන්කල් ලා විතරයි ඉන්නේ ..ඒ නිසා මාරු වෙන්න බෑ :P:rofl:
    කෙල්ලෝ ඇති මොකෝ එහෙ උන් කසාද නොබැඳ ඉන්නවා නෙවේ නෙ :P බැරිම උනොත් ලීයෙන් හරි කපාගන්න බැරිය එකක්
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    කෙල්ලෝ ඇති මොකෝ එහෙ උන් කසාද නොබැඳ ඉන්නවා නෙවේ නෙ :P බැරිම උනොත් ලීයෙන් හරි කපාගන්න බැරිය එකක්
    :rolleyes::rofl::rofl:මොරටුව පැත්තේ ටික දවසක් හිටිය එහෙ ලස්සන කෙල්ලෙක් දැක්කෙම නෑ අය මාලබේ හිටියා එහෙත් මෙලෝ රහක් නෑ රත්මලානේනම් :love::love:
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    ඉගිලුනේ නෑ පුටා.මම පාරේ යනකොට වම් පැත්තේ ලොකු ටාටා ලොරියක් නවත්තලා.අර තේක්ක බොඩි තියෙන ලොරියක්.මම ගියපු පාරත් එච්චර පලල එකක් නෙමේ.ලොරිය ඔවර්ටේක් කරන්න මම දකුණට ගත්තා.ලොරිය ලඟටම එනකොට දකුණු පැත්තේ ත්‍රීවීල් එකක් එනවා කියපන්කෝ.ත්‍රීවිල් එකටයි මටයි මාරුවෙන්න ඉඩක් නෑ එතන.මම බ්‍රේක් ගැහුවා.බයික් එක ලෙස්සුවා.හැඩ්ල් එක ලොරියේ වැදුනා.මමයි බයික් එකයි බිම.බයික් එක පෙරලිලා ත්‍රීවිල් එකේ වැදුනා.මටයි බයික් එකටයි ත්‍රීවිල් තුනටම ඩැමේජ්.දනහිසෙයි අත් දෙකේමයි තුවාල වෙලා.

    හොඳ වෙලාවට මම වයිසරේ දාගෙන හිටියේ.නැත්නම් ලොරියේ සයිඩ් එකේ තියෙන යකඩ බාර් මූන කඩාගෙන යන්නේ.

    ජපන් නිසා ඔහොම බේරුනේ.ඉන්දියන් එකක ගියානම් මෙලහට ඉස්පිරිතාලේ.
    mata nam ekekge paramparawa mathak wela inne