~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    පේරා වල ඕක 6:1 වගේ :baffled: බැච් පොටෝවක් හොයාගෙන බලපන්කො කෙල්ලෝ ඉස්සරහ එක පෝලිමට කොල්ලෝ පෝලින් හය හතක ඉන්නවා


    මොන ෆැකල්ටියේද :oo: ඉන්ජිනියරින්ග් වලනම් ඉන්නවා අපේ එකට වඩා ප්‍රතිශතයක් මන් හිතන්නෙ