~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

jasz

Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    200යි නම් 6යි නෙද ගන්න පුලුවන්...
    මෙකේ මාලු පාන් එකක් 1200යි නෙ..
    මං අන්තිමට එකෙන් මාලු පාන් එකක් ගන්න කොට 35යි...
    එතකොට දැන් 40 ගානෙ ගත්තත් 1200÷40=30 කියලයි මට හිතුනේ..
    මන්දා ඉතින් මට වැඩිය ගනන් බැ:(

    :lol::lol::lol:
    ganan ba kiyala thruna :lol::lol::lol:

    malu pan 4k 1200i
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    නැත.. දිවා භෝජනය ෆුඩ් වේව් වෙතින් රැගෙන ඒමට අණකරා..තවම එය මා හට ලැබුනේ නැත...
    සැන්-ගිරි-ලා හෝටලයෙන් ගෙනත් දෙන්නද මාළු පාන් එකක් :P ආය බත් කන්න ඕනේ නෑ එකක් කෑවම
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    mokakda me hotal kathawa :confused:
    :baffled:
    mama dakka podima maalu pan eka
    25348439_1584780361587433_3959552121068296154_n.jpg
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ඇයි ෆ්‍රෙන් Honda Hornet 160 එක මේ ලිස්ට් එකටවත් නොදා ඉන්න තරම් කුරිරු උනේ.. :sorry::sorry::sorry:


    spare parts ගණන් කියලා සමාජය කියනවානේ.. අනික සෙකන්ඩ් හෑන්ඩ් මාර්කට් අඩුයි මතන්. ඒකත් සැලකිල්ලට ගන්න එපැයි. බයික් එක අවු. 3-5ක් වගේ තමා පාවිච්චි කරන්නේ. පස්සේ මොකක් ගනීද මන්දා