~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

sunerudx

Well-known member
  • Oct 4, 2012
    6,539
    974
    113
    37
    කටුවයි බඩේ ඇතුලේ
    mama dakka podima maalu pan eka
    25348439_1584780361587433_3959552121068296154_n.jpg

    cv ekak danna, qualification balanna wenawa
    kageda ban me malu pan gediya
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    spare parts ගණන් කියලා සමාජය කියනවානේ.. අනික සෙකන්ඩ් හෑන්ඩ් මාර්කට් අඩුයි මතන්. ඒකත් සැලකිල්ලට ගන්න එපැයි. බයික් එක අවු. 3-5ක් වගේ තමා පාවිච්චි කරන්නේ. පස්සේ මොකක් ගනීද මන්දා

    රට්ටු සහ සමාජය කියන ඒවා අහන්න එපා ෆ්‍රෙන්.. ඔය ජරාව :P ගන්නවට වඩා කොච්චර හොදද හොනට් එක.. එහෙනන් ඉතින් එෆ් ඉසෙඩ් එකක්ම ගනින්.. ගික්සර් එක කොටයි පොඩියි.. පාඩුයි..
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    රට්ටු සහ සමාජය කියන ඒවා අහන්න එපා ෆ්‍රෙන්.. ඔය ජරාව :P ගන්නවට වඩා කොච්චර හොදද හොනට් එක.. එහෙනන් ඉතින් එෆ් ඉසෙඩ් එකක්ම ගනින්.. ගික්සර් එක කොටයි පොඩියි.. පාඩුයි..

    තෝන්තු මාන්දු වෙලා ඉන්නේ Gixxer ABS එකයි Yamaha FZs FI එකයි අතරේ. :(:(
     
    STU26015

    Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113

    සල්ලි තමා බ්‍රෝ මේ ප්‍රශ්න වලට මුල. සල්ලි නැත්නම් අපි කොච්චර සතුටින්ද. :rolleyes:

    :yes: ekanam sahathika eththa. oka mawapu eka ahu unoth ma :growl::growl:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    රට්ටු සහ සමාජය කියන ඒවා අහන්න එපා ෆ්‍රෙන්.. ඔය ජරාව :P ගන්නවට වඩා කොච්චර හොදද හොනට් එක.. එහෙනන් ඉතින් එෆ් ඉසෙඩ් එකක්ම ගනින්.. ගික්සර් එක කොටයි පොඩියි.. පාඩුයි..

    Eka thamai mamath kiuwe. Gixxer eka issarahata adi poshanaya. Passata mandaposhanaya
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    Eka thamai mamath kiuwe. Gixxer eka issarahata adi poshanaya. Passata mandaposhanaya

    ABS & EFI තමයි Gixxer SF FI යනවා නම් යන්නේ. නැත්නම් display එකේ ගියර් වැටෙන එක පෙන්නන එකයි, rear disc brake හම්බෙන එකයි වෙන්නේ normal gixxer එකේ. එව්වා Yamaha එකේ නෑ. වෙන විශේෂ වාසියක් නෑ බයිසිකල් දෙකෙන්ම.
     
    Last edited:

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    ABS & EFI තමයි Gixxer SF FI යනවා නම් යන්නේ. නැත්නම් display එකේ ගියර් වැටෙන එක පෙන්නන එකයි, rear disc brake හම්බෙන එකයි වෙන්නේ normal gixxer එකේ. එව්වා Yamaha එකේ නෑ. වෙන විශේෂ වාසියක් නෑ බයිසිකල් දෙකෙන්ම.
    Abs thiyena ekanam hodai. But gear wetena ewa display eke vwtunata wedak nene ban. Moko display eka balan elawanawaa kiyalai. Efi nam danne.