kageda ban me malu pan gediyamama dakka podima maalu pan eka![]()
cv ekak danna, qualification balanna wenawa
kageda ban me malu pan gediyamama dakka podima maalu pan eka![]()
cv ekak danna, qualification balanna wenawa
spare parts ගණන් කියලා සමාජය කියනවානේ.. අනික සෙකන්ඩ් හෑන්ඩ් මාර්කට් අඩුයි මතන්. ඒකත් සැලකිල්ලට ගන්න එපැයි. බයික් එක අවු. 3-5ක් වගේ තමා පාවිච්චි කරන්නේ. පස්සේ මොකක් ගනීද මන්දා
ගන්නවට වඩා කොච්චර හොදද හොනට් එක.. එහෙනන් ඉතින් එෆ් ඉසෙඩ් එකක්ම ගනින්.. ගික්සර් එක කොටයි පොඩියි.. පාඩුයි..රට්ටු සහ සමාජය කියන ඒවා අහන්න එපා ෆ්රෙන්.. ඔය ජරාවගන්නවට වඩා කොච්චර හොදද හොනට් එක.. එහෙනන් ඉතින් එෆ් ඉසෙඩ් එකක්ම ගනින්.. ගික්සර් එක කොටයි පොඩියි.. පාඩුයි..


තෝන්තු මාන්දු වෙලා ඉන්නේ Gixxer ABS එකයි Yamaha FZs FI එකයි අතරේ.
ganan ganna epa 
eka hithak nethi unama ohoma wenawa broganan ganna epa
![]()

සල්ලි තමා බ්රෝ මේ ප්රශ්න වලට මුල. සල්ලි නැත්නම් අපි කොච්චර සතුටින්ද.
ekanam sahathika eththa. oka mawapu eka ahu unoth ma 

ඇයි ෆ්රෙන් Honda Hornet 160 එක මේ ලිස්ට් එකටවත් නොදා ඉන්න තරම් කුරිරු උනේ..![]()
ඇයි ෆ්රෙන් Honda Hornet 160 එක මේ ලිස්ට් එකටවත් නොදා ඉන්න තරම් කුරිරු උනේ..![]()
රට්ටු සහ සමාජය කියන ඒවා අහන්න එපා ෆ්රෙන්.. ඔය ජරාවගන්නවට වඩා කොච්චර හොදද හොනට් එක.. එහෙනන් ඉතින් එෆ් ඉසෙඩ් එකක්ම ගනින්.. ගික්සර් එක කොටයි පොඩියි.. පාඩුයි..
Eka thamai mamath kiuwe. Gixxer eka issarahata adi poshanaya. Passata mandaposhanaya
Abs thiyena ekanam hodai. But gear wetena ewa display eke vwtunata wedak nene ban. Moko display eka balan elawanawaa kiyalai. Efi nam danne.
ABS & EFI තමයි Gixxer SF FI යනවා නම් යන්නේ. නැත්නම් display එකේ ගියර් වැටෙන එක පෙන්නන එකයි, rear disc brake හම්බෙන එකයි වෙන්නේ normal gixxer එකේ. එව්වා Yamaha එකේ නෑ. වෙන විශේෂ වාසියක් නෑ බයිසිකල් දෙකෙන්ම.
නාකි පප්පලා පදින ඒවලු
Ekath bike ekakda?





නොසෑහෙන්න රිදිලහ් කියවනව සමයං..
වටයක් පදින්න දෙන්නද ආසාවට?![]()

නිකන් දුන්නත් ගන්නෙ නෑනෙ ඕව, බොරුවට ලෙඩ දාගන්ඩ



නොසෑහෙන්න රිදිලහ් කියවනව සමයං..
වටයක් පදින්න දෙන්නද ආසාවට?![]()
