~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    අපි නං මාළු බනිස් කියල කියන්නේ :yes: මාළු පාන් කියල කියන්නේ නෑ නෙ. ආය කිඹුලා බනිස් වලට කොකා බනිස් කියලත් කියනවා :baffled:


    වියාන කියලත් කියනවා මෙහේ කිබුලට :yes:

    අපිත් මාලු බනිස් කියන්නෙ, :yes:
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    හා එහෙමද කොලුවෝ :Pඑහෙනම් කළමනාකාර සහකාර ගිහින් හවස 4 ට වැඩ ඇරිලා ගෙදර ඇවිත් private පුලුවන්නම් ඒ වැඩේ කරන්නන කියපන්කො ..මන් කියන්නේ ටිචින් + ටියුෂන් ගාන කරනවානම් ඕනෑවටත් වඩා ඇති ..හැබැයි කැපවීම ඕන :cool:
    උබේ ඊස්ටන් නේද යන්නේ ..එකේ කෙල්ලෝ වගයක් හම්බුනා ..උන් නම් කිවේ පියෝ අයි ටි එකට 50 යි ගන්නේ කියලා
    tution karanawa nam teaching hondai.hebei wena field ekaka part time karanawa nam sanwardhana sahakara hondai.hambuna kello kawda 2nd yr da?
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya

    වියාන කියලත් කියනවා මෙහේ කිබුලට :yes:

    අපිත් මාලු බනිස් කියන්නෙ, :yes:

    apita godak welawata hambenne malu banis thamai bn.eka parak gamaka bakery ekakin gaththa malu paan ekak.gana tikak wadiy malu banis ekata wada.penumen paan ekama podiyata hadala wage.patta rahai
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    twin turbo එකකුත් නෙමේ නේ අනික, ඔච්චර ගානකට විකිනෙයිද මන්දා :eek:

    Owata turbo oni ne. Okata ena engine eka 1.3l turbo engine ekakata wada powerful.
    1.3turbo power = 2210 cc non turbo
    1.3 rotary = 2600 cc non turbo

    Hebei oke gana nam patta wedii. RX8 ekakuth 4-5mil walata ganna puluwan
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    Owata turbo oni ne. Okata ena engine eka 1.3l turbo engine ekakata wada powerful.
    1.3turbo power = 2210 cc non turbo
    1.3 rotary = 2600 cc non turbo

    Hebei oke gana nam patta wedii. RX8 ekakuth 4-5mil walata ganna puluwan


    ඒක මම දන්නව :D

    rx7 එකට අවෙ ට්වින් ටර්බො 13b rew කියන එකක්නෙ, මේකෙ එකක් වගේනෙ පේන්නෙ , ඒකයි එහෙම කීවෙ