~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

STU26015

Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    මුසලය එපා යකෝ ..ඕකට ඒලෙවල් ඉල්ලන්නේ ..ඩිග්රි එකටත් ලැජ්ජයි :eek::eek:උබ මන් කිව ටිචින් දාපන් කියලා ඇහුවේ නෑනේ ..ඔය ආව එකටනම් යන්න එපා ..හොදටම පඩි මදි :(

    :yes: ban eka thamai aula. meka grade 3. development officer demma ekanam grade 2 degree eken. thama pathveem na :(