~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    200w_s.gif
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කුමාරයාගෙ වැරදි තමා:frown:

    යකෝ අන්තංපුරයේ ගෑණූ 1000 ක් විතර ඉද්දි එක දවසට එක ගානෙ හිටියත් එක වටයක් යන්න අවුරැදු 3 ක් විතර යනව යකෝ..
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අඩෝ.. මේ රදල පරයන්ගෙත් අංග ඡේදනය කරන්න කාලෙ හරි වගේ

    http://www.elakiri.com/forum/showthread.php?t=1829536
    රජ්ජුරුවන්ට අපි කීව නේද ඔය එක එකා අන්තඃපුරේට වද්දගන්න එපා කියල :baffled: දැන් පේනවනේ හැමතැනම බාග රජ පැටව් බෝ වෙලා හරි කරදරේ, කාගේ කවුද කියල හොයන්න බෑ
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    යකෝ අන්තංපුරයේ ගෑණූ 1000 ක් විතර ඉද්දි එක දවසට එක ගානෙ හිටියත් එක වටයක් යන්න අවුරැදු 3 ක් විතර යනව යකෝ..

    Owa boru ban. Issara lankawe rajawarun anthappura thiyegena hitiya kiyala sakki nene. Onna senkadagala rajya samaye thamai owa thiyenne