ඔයා බවුවෙක් නෙ..අන්තිමට අනුන්ගෙ කොඩි හොරකම් කලාම මංනේ පොලිසි උසාවි ගානේ රස්තියාදු වෙන්න ඔනි..රජවරුන්ට ඔවා ප්‍රශ්න නෙමෙයි..
අනේ මෙයාට පොලිසි ගානෙ ඉන්ඩත් වෙලාව තියෙනවලුනෙ

ඔයා බවුවෙක් නෙ..අන්තිමට අනුන්ගෙ කොඩි හොරකම් කලාම මංනේ පොලිසි උසාවි ගානේ රස්තියාදු වෙන්න ඔනි..රජවරුන්ට ඔවා ප්‍රශ්න නෙමෙයි..

අද මොකද්ද ටොපික් එක....අඩේ තාම කටුස්සගෙ ජපන් කොඩිය ගැනද

මේකේ ඉන්න ඔක්කොමල්ලට වැදගත් වෙන කාලීන ප්‍රශ්නයක් ගැන අපි මේ සාකච්චා කරේකොටින්ම මේක සමාජ සේවයක්
![]()

anna ekai aduma gane daws dekakwath inna kiayanne

අනේ මෙයාට පොලිසි ගානෙ ඉන්ඩත් වෙලාව තියෙනවලුනෙ

නෑ මේකයි අපිට ඉතින් ඔය අත්දැකීම් නෑ නෙ. කවුද දන්නේ සිරිතක් විදිහට එහෙම කිළුටු නොවෙන්න වැඩේ කරගන්න ඕනෙද දන්නේ නෑ නෙ. ඉතින් ගොනා වගේ අපි ගිහින් ඕක වනසල ආවොත් කාඩ් කුඩු නෙකලින් දැනගන්න එක හොඳයි කෝකටත් ඕවා සාමාන්‍ය දැනීමට.
මම ඉතින් බොහෝ දුරට යැවෙන එකක් නෑ සුටි නංගි කෙනෙක්ට වරදට සමාව දීල වගේ බලමුකෝ මොනවහරි කරගන්නඑහෙම උනොත් ඔය ප්‍රශ්නේ කොහොමත් එන්නේ නෑ නෙ
![]()

නෑ මේකයි අපිට ඉතින් ඔය අත්දැකීම් නෑ නෙ. කවුද දන්නේ සිරිතක් විදිහට එහෙම කිළුටු නොවෙන්න වැඩේ කරගන්න ඕනෙද දන්නේ නෑ නෙ. ඉතින් ගොනා වගේ අපි ගිහින් ඕක වනසල ආවොත් කාඩ් කුඩු නෙකලින් දැනගන්න එක හොඳයි කෝකටත් ඕවා සාමාන්‍ය දැනීමට.
මම ඉතින් බොහෝ දුරට යැවෙන එකක් නෑ සුටි නංගි කෙනෙක්ට වරදට සමාව දීල වගේ බලමුකෝ මොනවහරි කරගන්නඑහෙම උනොත් ඔය ප්‍රශ්නේ කොහොමත් එන්නේ නෑ නෙ
![]()

ඔයා බවුවෙක් නෙ..අන්තිමට අනුන්ගෙ කොඩි හොරකම් කලාම මංනේ පොලිසි උසාවි ගානේ රස්තියාදු වෙන්න ඔනි..රජවරුන්ට ඔවා ප්‍රශ්න නෙමෙයි..
මම හෙව්වේ නෑ උපුලා සුදු පිරුවටයි මංගල යහනයි කියල සින්දුවක් දැම්මා ඒකෙන් ඕක ඇදිලා ආවේ
එහෙනම් මොකටද ඔච්චරටම හොයන්නෙ
උපුලානන්ද තමා වගකියන්න ඕනේ මේකට
පිස්සුනේ බන් .... ලෝකෙට පේන්න කරන්නේ. මොකටද ලොකු හෝටෙල්ස්. ලස්සන, හොද හෝටෙල්ස් කොච්චර තියෙනවද? දවස් දෙකකට full බෝර්ඩ් 4ඉන්න 40-45ක් යයි එකක. අපේ උන් bank loan දාලා wedding ගන්නේ, නැත්නම් හම්බකරපු ඔක්කොම ඉවරකරලා. දෙමව්පියන් හම්බකරපුවත් ඉවරකරලා මගුල් ගන්නේ. මම වැඩියෙන්ම වියදම් කලේ album, video එකට විතරයි. මොකද ඒක විතරයි ඉතුරු මැරෙනකල්.දවස් දෙක තුනක් තරු පහේ හොටෙල් එකක හිටියොත් ඉතින් ලක්ෂයක් දෙකක් යනව හොටෙල් බිල...
ලංකාවෙ වෙඩින් කියන්නෙනන් දැන් මහ විකාරයක් වෙලා බන්...ලෝකෙට පේන්න තමයි කරන හරියක් කරන්නෙ..අනිත් එකා මෙහෙම කරානන් අපි ඊට වඩා වැඩි එකක් කරමු කියල ණය වෙලා හරි කරල ඒකෙ පික්ස් එෆ් බී හරි වෙන සෝෂල් මීඩියා එකක හරි පබ්ලිෂ් කරනවා අනුන්ට පේන්න.. ඊට පස්සේ ඒක දකින තවත් එකෙක් ඊටත් වඩා ලොකුවට වියදම් කරල කරනවා..
දැන් ගොඩක් උන් වෙඩින් / ප්‍රීෂූට් වලට මෝල්දිව්ස්, සිංගා, බැංකොක් යනව වගේ.. ලංකාවෙ කොච්චර ලස්සන තැන් තියෙනවාද ෂූට් කරනවනන්..ඒත් ලොකුවට එෆ්බී දාලා රට්ටුන්ට පෙන්නන්න ඕනි නිසා ලොකුවට වියදන් කරන් කරනවා.. මට වෙඩින් කිරිල්ලත් එපා වෙන්න එක හේතුවක් ඔය විකාර සීන්..
පිස්සුනේ බන් .... ලෝකෙට පේන්න කරන්නේ. මොකටද ලොකු හෝටෙල්ස්. ලස්සන, හොද හෝටෙල්ස් කොච්චර තියෙනවද? දවස් දෙකකට full බෝර්ඩ් 4ඉන්න 40-45ක් යයි එකක. අපේ උන් bank loan දාලා wedding ගන්නේ, නැත්නම් හම්බකරපු ඔක්කොම ඉවරකරලා. දෙමව්පියන් හම්බකරපුවත් ඉවරකරලා මගුල් ගන්නේ. මම වැඩියෙන්ම වියදම් කලේ album, video එකට විතරයි. මොකද ඒක විතරයි ඉතුරු මැරෙනකල්.

මම හෙව්වේ නෑ උපුලා සුදු පිරුවටයි මංගල යහනයි කියල සින්දුවක් දැම්මා ඒකෙන් ඕක ඇදිලා ආවේඋපුලානන්ද තමා වගකියන්න ඕනේ මේකට
![]()

ඔව් , tv තමා ඔලු කන්නේඅනේ මන්ද බන්.. මිනිස්සුන්ගෙ මොළවල් විකාර වෙලා...![]()