ඔහොම කරන්ඩ එපා රජතුමනි අපිට ඔබවහන්සේගේ දිවි තොර කරන්න අවස්තාවක් දෙන්නකෝමම දිය කෙළියට යාමට පෙර සේවිකාවන් දෙතුන් දෙනෙක් දිය කෙළියට යවනව මුලින්ම.. පසුව ඔවුන් තමයි මා රැගෙන නැවත ස්නානය කරන්නෙ මාව..![]()
ඔහොම කරන්ඩ එපා රජතුමනි අපිට ඔබවහන්සේගේ දිවි තොර කරන්න අවස්තාවක් දෙන්නකෝමම දිය කෙළියට යාමට පෙර සේවිකාවන් දෙතුන් දෙනෙක් දිය කෙළියට යවනව මුලින්ම.. පසුව ඔවුන් තමයි මා රැගෙන නැවත ස්නානය කරන්නෙ මාව..![]()
උඹලගේ ෂැඩුල් එක මොකක්ද? කීයටද යන්නේ? මොනවද කරන්නේ? කොහෙමද කරන්නේ? දවස් කීයක්ද?

ඔය කාරණාව දන්නා නිසා තමයි මා මගේ රාජකීය කොණ්ඩය වැවීමට තීරණය කරේ...
රට වැසියන් මා ඝාතන කිරීමේ තැතත් ක්රියාත්මක බව මා හොදින් දන්නා කාරණයක්...

ඔහොම කරන්ඩ එපා රජතුමනි අපිට ඔබවහන්සේගේ දිවි තොර කරන්න අවස්තාවක් දෙන්නකෝ![]()

කෝකටත් අන්තිම කැමති පත්තරේ ලියල ගියොත් හොඳා
කුක්කා ඇල්ල බලන්න ගිහින් ගලේ පහලට රූටල ගියොත් එහෙම තමා වැඩේකෝකටත් අන්තිම කැමති පත්තරේ ලියල ගියොත් හොඳා
![]()

ඔහොම කරන්ඩ එපා රජතුමනි අපිට ඔබවහන්සේගේ දිවි තොර කරන්න අවස්තාවක් දෙන්නකෝ![]()

22උදේ පොල්ගහවෙලින් ට්රේන් එකේ යනවා ,ඒක එහාට යද්දි 3.30වෙනවා ඇල්ලට,
එහේ ඉන්නවා, පහුවදා තමා කරන දෙයක්, එදා හවස මේල් ට්රේන් එකේ හරි බස් එකක හරි එනවා
1)3.30න් පස්සෙ කොහේ හරි යන්ඩ පුලුවන්ද, වෙන ස්ටේශන් එකකින් හරි බැහැලා,
2)පහුවදා කොහේද යන්ඩ පුලුවන්
payinda yanna kiyanneආයිත් වරෙන් ඇල්ලට.. පොඩි දුරයි.. ඇල්ලට ඇවිත් රාවණා ඇල්ලට පලයන්..

nea nea eka udata yanna one nea. mata oya gamana cancl kaleki naginna hadanawanamඋඩට පලයන් කල්පනාවෙන්.. මාරාන්තිකයි හැබැයි.. නොයා ඉන්නවනන් තමයි හොද..

payinda yanna kiyanne
nea nea eka udata yanna one nea. mata oya gamana cancl kaleki naginna hadanawanam

දැන් මට කියපන් උඹත් යනවද මේ ගමන?
නැත්නන් බල්ල කියන්නේ උඹේ ෆේක් එකක්ද?
පයින් යන්න බැරියෝ.. කි.මී. 9 ක් විතර තියෙනවා.. බස් එකේ පල...
ඔව්.. උඩට නගින්නෙ නැතුව ඉන්නවනන් තමයි හොද. මමනන් නැග්ගා .ඒත් ඒක පට්ට ඩේන්ජරස්..
මේක බලපන්
http://www.elakiri.com/forum/showpost.php?p=22525659&postcount=198

ඔය කුක්කා කියන්නේ උපුල් මාම හුරතලේට හදාගන්න ගත්ත දරුවෙක් නෙදැන් මට කියපන් උඹත් යනවද මේ ගමන?
නැත්නන් බල්ල කියන්නේ උඹේ ෆේක් එකක්ද?
පයින් යන්න බැරියෝ.. කි.මී. 9 ක් විතර තියෙනවා.. බස් එකේ පල...
ඔව්.. උඩට නගින්නෙ නැතුව ඉන්නවනන් තමයි හොද. මමනන් නැග්ගා .ඒත් ඒක පට්ට ඩේන්ජරස්..
මේක බලපන්
http://www.elakiri.com/forum/showpost.php?p=22525659&postcount=198
ඒකයි ඔය ඔය කුක්කා කියන්නේ උපුල් මාම හුරතලේට හදාගන්න ගත්ත දරුවෙක් නෙඒකයි ඔය