~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මම දිය කෙළියට යාමට පෙර සේවිකාවන් දෙතුන් දෙනෙක් දිය කෙළියට යවනව මුලින්ම.. පසුව ඔවුන් තමයි මා රැගෙන නැවත ස්නානය කරන්නෙ මාව..:baffled::baffled:
    ඔහොම කරන්ඩ එපා රජතුමනි අපිට ඔබවහන්සේගේ දිවි තොර කරන්න අවස්තාවක් දෙන්නකෝ :sorry:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    උඹලගේ ෂැඩුල් එක මොකක්ද? කීයටද යන්නේ? මොනවද කරන්නේ? කොහෙමද කරන්නේ? දවස් කීයක්ද?


    :baffled::baffled::baffled:

    22උදේ පොල්ගහවෙලින් ට්‍රේන් එකේ යනවා ,ඒක එහාට යද්දි 3.30වෙනවා ඇල්ලට,

    එහේ ඉන්නවා, පහුවදා තමා කරන දෙයක්, එදා හවස මේල් ට්‍රේන් එකේ හරි බස් එකක හරි එනවා

    1)3.30න් පස්සෙ කොහේ හරි යන්ඩ පුලුවන්ද, වෙන ස්ටේශන් එකකින් හරි බැහැලා,

    2)පහුවදා කොහේද යන්ඩ පුලුවන්
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඔය කාරණාව දන්නා නිසා තමයි මා මගේ රාජකීය කොණ්ඩය වැවීමට තීරණය කරේ...
    රට වැසියන් මා ඝාතන කිරීමේ තැතත් ක්‍රියාත්මක බව මා හොදින් දන්නා කාරණයක්...


    :lol::lol::lol::lol:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කුක්කා ඇල්ල බලන්න ගිහින් ගලේ පහලට රූටල ගියොත් එහෙම තමා වැඩේ :baffled: කෝකටත් අන්තිම කැමති පත්තරේ ලියල ගියොත් හොඳා :yes:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    :baffled::baffled::baffled:

    22උදේ පොල්ගහවෙලින් ට්‍රේන් එකේ යනවා ,ඒක එහාට යද්දි 3.30වෙනවා ඇල්ලට,

    එහේ ඉන්නවා, පහුවදා තමා කරන දෙයක්, එදා හවස මේල් ට්‍රේන් එකේ හරි බස් එකක හරි එනවා

    1)3.30න් පස්සෙ කොහේ හරි යන්ඩ පුලුවන්ද, වෙන ස්ටේශන් එකකින් හරි බැහැලා,

    2)පහුවදා කොහේද යන්ඩ පුලුවන්

    එල...
    උඹල ඇල්ලට නෙමෙයි දෙමෝදර ස්ටේෂමටම පලයන්..
    දෙමෝදර කියන්නේ ඇල්ලට එහා එක..
    ඒකෙන් බැහැල දෙමෝදර කළු පාලම බලපන් දෙමෝදර ස්ටේෂන් එක යට තියෙන.. දන්නව නේද.. ලෝකෙන්ම එකම ස්ටේෂන් එක තමයි ඔය දෙමෝදර කියන්නේ කෝච්චියක් දෙපාරක් ස්ටේෂන් එක හරහා යන.. ඒ කියන්නේ මුලින්ම ස්ටේෂන් එක උඩින් ගිහින් වටයක් ගහල ආයිත් ස්ටේෂන් එක යටින් යනව බිංගෙයක් හරහා...
    උඹල ඉතින් බිංගේ ඇතුලෙන් පලයන්..ඒක පට්ට ආතල්.. පොඩි දුරක්.. මීටර 50 ක් විතර..ඊට පස්සෙ හම්බුවෙනව දෙමෝදර කලුපාලම..ඒකත් මරු..

    හරි.. දැන් දෙමෝදර ස්ටේෂන් එකේ ජෝගි ටික ඉවරයි...

    ඊට පස්සේ එතන ඉදන් කි.මී. 2ක දුරින් තියෙනව ආරුක්කු නවය පාලම..ඒකට පලයන්..

    ඊට පස්සේ ආයිත් වරෙන් ඇල්ලට.. පොඩි දුරයි.. ඇල්ලට ඇවිත් රාවණා ඇල්ලට පලයන්.. ඒ වෙද්දි හවස 5 විතර වෙයි.. රාවණා ඇල්ලෙන් හොදට නාගනින් පහළින්.. උඩට යන්න පුලුවන්නන් විතරක්.. උඹලට උඹල ගැන ෂූවර්නන් විතරක් උඩට පලයන් කල්පනාවෙන්.. මාරාන්තිකයි හැබැයි.. නොයා ඉන්නවනන් තමයි හොද..

    ඊට පස්සේ නාලා ඉවර වෙලා උඹල නවතින තැනට ඇවිත් නැවතිල පහුවදාට ගලේ නගින්න පලයන්..ඒකටනන් මම ගිහින් නැහැ...
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    ආයිත් වරෙන් ඇල්ලට.. පොඩි දුරයි.. ඇල්ලට ඇවිත් රාවණා ඇල්ලට පලයන්..
    payinda yanna kiyanne :oo:

    උඩට පලයන් කල්පනාවෙන්.. මාරාන්තිකයි හැබැයි.. නොයා ඉන්නවනන් තමයි හොද..
    nea nea eka udata yanna one nea. mata oya gamana cancl kaleki naginna hadanawanam:dull:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    payinda yanna kiyanne :oo:

    nea nea eka udata yanna one nea. mata oya gamana cancl kaleki naginna hadanawanam:dull:

    දැන් මට කියපන් උඹත් යනවද මේ ගමන?
    නැත්නන් බල්ල කියන්නේ උඹේ ෆේක් එකක්ද?
    :eek::eek::eek:

    පයින් යන්න බැරියෝ.. කි.මී. 9 ක් විතර තියෙනවා.. බස් එකේ පල...

    ඔව්.. උඩට නගින්නෙ නැතුව ඉන්නවනන් තමයි හොද. මමනන් නැග්ගා .ඒත් ඒක පට්ට ඩේන්ජරස්..
    මේක බලපන්
    http://www.elakiri.com/forum/showpost.php?p=22525659&postcount=198
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,787
    21,098
    113
    adala nene
    දැන් මට කියපන් උඹත් යනවද මේ ගමන?
    නැත්නන් බල්ල කියන්නේ උඹේ ෆේක් එකක්ද?
    :eek::eek::eek:

    පයින් යන්න බැරියෝ.. කි.මී. 9 ක් විතර තියෙනවා.. බස් එකේ පල...

    ඔව්.. උඩට නගින්නෙ නැතුව ඉන්නවනන් තමයි හොද. මමනන් නැග්ගා .ඒත් ඒක පට්ට ඩේන්ජරස්..
    මේක බලපන්
    http://www.elakiri.com/forum/showpost.php?p=22525659&postcount=198

    :lol::lol:
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    555sbc.jpg
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    දැන් මට කියපන් උඹත් යනවද මේ ගමන?
    නැත්නන් බල්ල කියන්නේ උඹේ ෆේක් එකක්ද?
    :eek::eek::eek:

    පයින් යන්න බැරියෝ.. කි.මී. 9 ක් විතර තියෙනවා.. බස් එකේ පල...

    ඔව්.. උඩට නගින්නෙ නැතුව ඉන්නවනන් තමයි හොද. මමනන් නැග්ගා .ඒත් ඒක පට්ට ඩේන්ජරස්..
    මේක බලපන්
    http://www.elakiri.com/forum/showpost.php?p=22525659&postcount=198
    ඔය කුක්කා කියන්නේ උපුල් මාම හුරතලේට හදාගන්න ගත්ත දරුවෙක් නෙ :yes: ඒකයි ඔය
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඔය කුක්කා කියන්නේ උපුල් මාම හුරතලේට හදාගන්න ගත්ත දරුවෙක් නෙ :yes: ඒකයි ඔය

    එතකොට.............................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................:eek::eek::eek: