~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

lpwicrama

Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    හාපෝ උඹ ඉස්සෙල්ලම ගිහින් මූන පෙන්නපුවම මනුස්සයෙක් ඉඳීද මෙතන :no: සාරට පවුඩර් ටිකක් දාල ඉස්සරහට යවන්න එපයි අමුත්තෝ පිළිගන්න

    oka rep illanne eelanga post eken hitiyanam:P

    :lol:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    හාපෝ උඹ ඉස්සෙල්ලම ගිහින් මූන පෙන්නපුවම මනුස්සයෙක් ඉඳීද මෙතන :no: සාරට පවුඩර් ටිකක් දාල ඉස්සරහට යවන්න එපයි අමුත්තෝ පිළිගන්න
    :lol::lol::lol:අරු දුවයි අක්කේ මට පිස්සු නැතෝ කියාගෙන :lol:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    Thank you :rolleyes:. හොඳයි බන්
    අන්න අර පුඩිමට කියපන් මචෝ කෙල්ලෝ පිළිගත්තොත් විතරක් නෙවේ උබල එන්නේ කියලා :lol:උ හිතන් ඉන්නේ මුළු ලෝකෙම ඉන්නේ පැනියෝ කියලා
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    අන්න අර පුඩිමට කියපන් මචෝ කෙල්ලෝ පිළිගත්තොත් විතරක් නෙවේ උබල එන්නේ කියලා :lol:උ හිතන් ඉන්නේ මුළු ලෝකෙම ඉන්නේ පැනියෝ කියලා

    මුලු ලෝකෙම උබ වගේ උන් නෙමේ :yes:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤

    ela nakiyekne :P
    කවුරු උනාම මට මොකෝ බන් හෙල්ප් එකක් ඉල්ලුවම හෙල්ප් කරනවානම් හොදට කතා කරනවානම් බොරු ෂෝ නැත්තන් සතෙක් සර්පයෙක් උනත් මට කමක් නෑ :P
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    කවුරු උනාම මට මොකෝ බන් හෙල්ප් එකක් ඉල්ලුවම හෙල්ප් කරනවානම් හොදට කතා කරනවානම් බොරු ෂෝ නැත්තන් සතෙක් සර්පයෙක් උනත් මට කමක් නෑ :P

    සර්පයෙක් උනත් කමක් නෑ රෙපක් දෙනවනම් :lol:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤

    සර්පයෙක් උනත් කමක් නෑ රෙපක් දෙනවනම් :lol:
    :yes::yes::yes:උබට තේරුණා ..කෝ අර කුණු කොබා එකා සර්පයෙක් උනාට වැඩිය හොදයි පණුවෙක් උනානම් ..ඕකා රෙප් දෙන්නේ නෑනේ :(