~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    තොපි මාව පැණියා කියලා හංවඩු ගහලා තින ඒවා :eek::eek:

    හංවඩුව උඩ උබම ඉදගත්ත එකේ ගහන්ඩ දෙයක් තියේයැ :eek:
    ඒකිත් එක්කත් පැනිහලන එකනෙ කරන්නෙ :yes:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    මේ පැත්තේ සෙබඩක් පැටව දාලා කන් කරච්චලේ ..මල ජරා කට හඩක් තියෙන්නේ !!මයුරිටවත් පි.එම එකක් දාලා කියන්න ඕන මේ පැටව ටික වෙන තැනකට ගෙනියන්න කිලා :D
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මේ පැත්තේ සෙබඩක් පැටව දාලා කන් කරච්චලේ ..මල ජරා කට හඩක් තියෙන්නේ !!මයුරිටවත් පි.එම එකක් දාලා කියන්න ඕන මේ පැටව ටික වෙන තැනකට ගෙනියන්න කිලා :D

    උබ සෙබඩකුත් බඩ කරන්ඩ ඇති :yes::eek:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    මේ පැත්තේ සෙබඩක් පැටව දාලා කන් කරච්චලේ ..මල ජරා කට හඩක් තියෙන්නේ !!මයුරිටවත් පි.එම එකක් දාලා කියන්න ඕන මේ පැටව ටික වෙන තැනකට ගෙනියන්න කිලා :D

    Air Gun එකක් දෙන්නද වැඩේ ෆිනිස් කරල දාන්න....
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤

    හංවඩුව උඩ උබම ඉදගත්ත එකේ ගහන්ඩ දෙයක් තියේයැ :eek:
    ඒකිත් එක්කත් පැනිහලන එකනෙ කරන්නෙ :yes:
    :D:D:D ඔව් ඉතින් කෙල්ලෙක් හම්බුනාම චක්ගුඩු පයින්නද උබ කියන්නේ :lol: