~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤

    එහෙනං,

    එයාටත් එලකිරි එන්ඩ කියන්ඩ , උබමනේ කියන්නෙ කෙල්ලො ගෙන්නගන්ඩ ඕන කියලා, ඔන්න උබේ අතේ වැඩේ, :yes:
    එයාලට මේකේ වැඩ තේරෙන් නෑ බන් :confused::confused:මේක යුසර් ෆ්‍රෙන්ඩ්ලි මදි :(
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    :love::love::love:හනුමා මංගල සේවය:love::love::love:

    තාම කෑල්ලක් සෙට් කරගන්න බැරි වුනද???
    බය වෙන්න එපා.එන්න අපි ගාවට. අවීචි මහා නරකාදියෙන් හෝ කෑල්ලක් සෙට් කර දෙමි.(විදේශ ගත අයට DHL මගින් ප්‍රවාහන පහසුකම් සැපයේ)

    රූකාන්ත චන්ද්‍රලේකා,අතුල සමිතා,රාමා සීතා,චාල්ස් ඩයනා ආදී ලෝ ප්‍රකට කපල් සෙට් කිරීම මගින් කවදත් ජනතා විශ්වාසය දිනාගත් හනුමා මංගල සේවය වෙත අදම පැමිනෙන්න.

    ලිපිනය - එළකිරි මහා ගුරුකම් මන්දිරය
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤


    අනේ හරි උපාසකයනෙ ...
    :rolleyes::rolleyes:උබේ කටහඩත් අහන්න බැරි තරම් කැතයිනේ :lol:එහෙම කියලා උබට කවුරු හරි කටහඩ ඇහෙන කෙනෙක් එයාගන් එකකින් තියනවට ආස නෑනේ :Pඒ නිසා අර සතත් එයා ගන් එකකින් වදිනවට අකමැති කිලා හිතල මන් ඕවා කරන්නේ නැත්තේ :(
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    :rolleyes::rolleyes:උබේ කටහඩත් අහන්න බැරි තරම් කැතයිනේ :lol:එහෙම කියලා උබට කවුරු හරි කටහඩ ඇහෙන කෙනෙක් එයාගන් එකකින් තියනවට ආස නෑනේ :Pඒ නිසා අර සතත් එයා ගන් එකකින් වදිනවට අකමැති කිලා හිතල මන් ඕවා කරන්නේ නැත්තේ :(


    මොන පිස්සුද..මමනන් හරි ආසයි මට එහෙම තියනවට