~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

King_cobra

Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    දඬු වැටට කොට ඇද්ද අලි ඇත්තු නසලා
    පෙරහැරට දළ දිගට ඇති ඇත්තු සොයනා
    සිල් රෙද්දේ ලේ ගැවුණේ කොහොම සොයනා
    අවිගත්තු පින්වත්තු දාගැබට විදලා

    උතුරින්ද දකුණින්ද නුඹ ආවේ කියලා
    කොයිබින්ද නෙක පැහැති ලේ දැක්කේ නුඹලා
    කෝවිලට ගිනි බින්ද වෙඩි උණ්ඩ නසලා
    නිල් අහස පරවින්ට ඉඩ හරිමු සොයලා

    දහඩියම දෑවද්ද කොට ගත්ත නුඹලා
    බැත කන්ද දියවෙද්දි මියැදෙන්න ඇරලා
    නිදිවැද්ද රජ ඔටුණු වැජබෙන්න හරිනා
    දෙවියන්ට පින් දෙන්ට පුළුවන්ද වැදලා


    guess who ??
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    දඬු වැටට කොට ඇද්ද අලි ඇත්තු නසලා
    පෙරහැරට දළ දිගට ඇති ඇත්තු සොයනා
    සිල් රෙද්දේ ලේ ගැවුණේ කොහොම සොයනා
    අවිගත්තු පින්වත්තු දාගැබට විදලා

    උතුරින්ද දකුණින්ද නුඹ ආවේ කියලා
    කොයිබින්ද නෙක පැහැති ලේ දැක්කේ නුඹලා
    කෝවිලට ගිනි බින්ද වෙඩි උණ්ඩ නසලා
    නිල් අහස පරවින්ට ඉඩ හරිමු සොයලා

    දහඩියම දෑවද්ද කොට ගත්ත නුඹලා
    බැත කන්ද දියවෙද්දි මියැදෙන්න ඇරලා
    නිදිවැද්ද රජ ඔටුණු වැජබෙන්න හරිනා
    දෙවියන්ට පින් දෙන්ට පුළුවන්ද වැදලා


    guess who ??

    කාගෙද මේක?

    මම නම් අහලා නෑ
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    කිංග් පණුවා?
    26.gif
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    සොඳුරු මිහිරි සුව පහස ගෙනෙන ඒ
    ආදරබර උණුසුම මතකයි
    හිරුසඳු තරු කැට පායන මිහිමත
    ආදරයෙන් බැඳුනා මතකයි

    සිහින ලොවක් දුටුවා මතකයි
    සිහින ලොවෙන් ආවා මතකයි
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    රෑ තාරකාවෝ බැලුවා එබී
    කිමදෝ නුවන් ඔබගේ
    කඳුලින් පෙඟී
    ඊයේ දවාලේ අපගේ ලොවේ
    ආශා ගඟුල් යාවුනා

    කඳුළැල් සලාලා නොහඬන් ලඳේ
    මමමයි කවදා හෝ ඔය දෑත ගන්නේ
    ආශා විශාලයි ඉවසීම හීනයි
    දෙදෙනා කෙනෙක් වී වෙලුනා ඉබේ